මම මේ ගැන හොයලා බැලුවා, අවු 10- 20 පෙර සමාජයේ මෙච්චර toxic නැහැ...මේකට මූලික හේතුව සමාජය දැන් හසුරවන්නේ සමාජ මාධ්ය...
ඉස්සර FB එකට ගියාම ගොඩක්ම තියෙන්නේ Good morning have a nice day ඒ වගේ photoshop කරපු photos තමා ගොඩක්ම share උනේ....News වල උනත් ගියේ සංවර්ධනය වෙන දේවල්..
ඒත් දැන් .......
උදේ ගිය ගමන්ම පේන්නෙ පත හෑල්ලක්, එක්කො මොකෙක්ට හරි බනින එකක්,,නැත්නම් මොකෙක් හරි වෙච්ච අසාධාරණයක් video කරලා.
News වල යන්නේ ම්නී මැරුම්, වෙඩි තැබීම්,
Youtube couples වෙනම බොරු ලෝකයක් මවාපානවා vlogging කියලා ..ඒකෙන් ගෑනු ටිපර් වෙලා මිනිස්සුන්ව මරන් කනවා....
දැන් යන tele drama අමු විකුර්තියක්...
සමාජය එන්න එන්න වල පල්ලට යනවා, මාරම toxic....
පුලුවන් තරම් සමාජ මාධ්ය බලන එක අඩු කරන්න..මට හිතාගන්න බෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා