dragon fruit ගැන විස්තරය හොදයි. නමුත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ රතු මදය සහිත එකට.
මේ දෙවලුත් දාන්න.
මල කෘතිම පරාගනය කිරීම මගින් අස්වැන්න වැඩි කර ගත හැකියි.
කෘතිම පොහොරට වඩා හොද කොම්පෝසට්.
ඇත්තටම වතුර අඩුවෙන් ඒන වෙන්නේ. මේක ශුෂ්ක රූපී ශාකයක්. අස්වැන්න වැඩියි ජලසම්පාදනය සහිත වියළි කලාප වල.