ඇත්ත කිව්වාම බයියෝ වෙනවද ?දාර බයියෙක් නේත මේ ස්වාධීන මතධාරියෙක් වගේ වෙස් වලාගන ඉන්නෙ
1. හොරු අල්ලනවා කියලා. ස්ලිකෙට් කරගත්තා සෙට් එකක් දානකොට
2. ඒත් කමක් නැහැ හොරකම නවත්තනවා කියලා ආපු වුන් එළි පිට හොරා කද්දී. ඒවාට නීතිය ක්රියාතකමක වෙන්නේ නතිංකොට.
3. සංවර්ධනය කරන්න ආව කියලා කරන කිසිම සංවර්ධනයක් නැති කොට.
කෝ fdi ??? කොච්චර ආවද ?
සංවර්ධනයේ % රිවර් ස් ගහද්දි.
4. භාණ්ඩාගාර පිරෙන්න සල්ලි තියෙනවා කිව්වාට. රජයේ රෝහල් වල බෙහෙත් නැති කොට ??? රෝහල් බෙහ්ත් ලබා දෙන්න කියලා මිනිස්සුන්ගේ ඉල්ලනවා කොට
5. බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් ඇවිත් බෞද්ධයන්ට ම කෙලාවද්දි.
උතුරේ ජාතිවාදය උඩු දුවන්න යද්දී
6 සනත් නිශාන්ත ලා වෙනුවට ලාල් කානතල හැසිරෙන විදියන් කැන්ටිම වහනවා කියපු වුන් අධික සැප ගන්න උඩච්ච කමැන් වැඩ කරනකොට.
6. ජීවන වියදම උද්දමනය 8 % + වෙනකොට
උබ හිතනවාද ජන්දය දිනයි කියලා මේ යන විදියට ????
ජෙප්පෝ දීන්න සමුපකාර ඡන්ද ටික ත පරදයි.
පළාත් සභා කල් දාන්නත් එකයි මේ එන අවුරුද්දෙන් තියන්නේ නැහැ. බයට
දැන් ඇත්ත කිව්වාම මම බයියා.

