අවුරුදු 4~12 පොඩි කෙල්ලොන්ට හදි කරපු ඕස්ට්‍රෙලියාවෙ නාඔටුන්නේ විජිත

Max_r

Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    නඩු වාර්තාව කියෙව්වා.
    සසරින් එතර වෙන්න පාර පෙන්වන්න ආපු අය, සසර කලකිරවන නඩු වාර්තාවක් ඒක..

    images


    කෙල්ලො 6k
    1. victim A 9–11 years old
    2. victim B 8 years old
    3. victim C 8–9 years old
    4. victim D 4–5 to 11–12 years old
    5. victim E 8–9 years old
    2. victim F 5–6 years old


    අවුරුදු 4 පොඩි එකෙගේ කලිසම අස්සෙ අත දාන්න මොන වගේ විකෘතියක්ද මූට තියෙන්නෙ,
    මේ තියෙන්නෙ ඉදිරිපත් උන කෙල්ලො විතරයි, තව කොච්චර ඇතිද?

    මේ ගොඩක් අවස්තාව වල, දෙමාපියන් පන්සලෙ ඉදලා තියෙනවා, විජිතයා ටොෆි දෙන්නම්, චොකලට් දෙන්නම් කියලා කාමරෙට එක්කන් ගිහින්.



    :dull::dull:.

    edit-
    බයියෙක් පිස්සෙක් වගෙ රිප්ලයි කරන්න අරන් පහල..
    කරන්න දෙයක් නෑ, මෙ තියෙන්නෙ Facts
    නඩු වාර්තාව මෙතන දාන්න මම කැමැති නැ, නම් පිටින්ම තියෙන නිසා ඒ කෙල්ලොනගෙ...

    කලිසම් පහත් කරලා, ඇගිලි ගහපුවා! මකන ඔබපුවා සාදාරිනකරන කරන්න තව ට්‍රයි කරන්න සිංහලුනි...
    කැරි ඔන්, කැරි ඔන්...


    මේවා කරලා තියෙන්නෙ අපෙම උන්ට මිසක් වෙන රටක උන්ට නෙවෙ.
    අපේම කලු හමට, සිංහල නම් තියෙන කෙල්ලොන්ට,
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,678
    55,907
    113
    Colombo
    @Deleted මේකට බෞද්දයො මොකද කරන්නෙ බන් ??

    කරන්න ඕනෙ දේ කරනවද ? :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    උඹල දන්නවද ජෙපි නිර්මාතෘ අපාගත නායක විජේවීර උගේ ගෑනිත් බැන්දේ අවුරුදු 14න් කියල. අන්න එහෙම වික්රුතිකයෝ උන්.
     
    • Haha
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    උඹල දන්නවද ජෙපි නිර්මාතෘ අපාගත නායක විජේවීර උගේ ගෑනිත් බැන්දේ අවුරුදු 14න් කියල. අන්න එහෙම වික්රුතිකයෝ උන්.
    ඒක නිසා
    අවුරුදු 4 පොඩි එකෙගේ කලිසම පහත් කරලා අතගාන එක හරිද ස්‍ර??

    :sorry:
     

    Instagram

    Member
    Aug 9, 2026
    9
    21
    3
    උඹල දන්නවද ජෙපි නිර්මාතෘ අපාගත නායක විජේවීර උගේ ගෑනිත් බැන්දේ අවුරුදු 14න් කියල. අන්න එහෙම වික්රුතිකයෝ උන්.
    නැහැ බං. ගෑණිට 22යි. අරූ ගෑණිට වඩා අවුරුදු 14ක් වැඩිමහල්