බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,546
    3,074
    113
    වංචාව දූෂණය රටේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන වියදමට බලපාන විදිහ ගැන ජෙප්පො වැඩේ කරලම පෙන්නලා දෙන්න හදන්නේ.

    සරලව, IMF එකෙන් කියලා වෙච්ච පාඩුව පියවගන්න විදුලි මිළ වැඩිකරේ නැත්තං, IMF වාරිකය ලැබෙන්නේ නෑ කියලා. පාඩු පිට දුවන රාජ්‍ය ආයතන තියාගෙන අපිට ණය දෙන්න උන්ට පිස්සු නෑනේ.

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,512
    18,711
    113
    35
    Spain
    කතානායකට දූෂණ චෝදනා තියෙනවා. බලශක්ති ඇමතිට චෝදනා තියෙනවා, වෙළෙඳ ඇමතිට චෝදනා තියෙනවා, මුදල් ඇමතිට චෝදනා තියෙනවා. ජෙප්පෝ එත් කියන්නේ දාම් පෙත් නොමිලේ දුන්නු එකා හිරේ දාමු කියල. උන්ට කොහොමත් ගණනුත් බෑ නේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,652
    113
    New Zealand
    ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්
    අපි නම් මාලිමාවට
    WP5XsE6.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,580
    27,143
    113
    Kandy
    කතානායකට දූෂණ චෝදනා තියෙනවා. බලශක්ති ඇමතිට චෝදනා තියෙනවා, වෙළෙඳ ඇමතිට චෝදනා තියෙනවා, මුදල් ඇමතිට චෝදනා තියෙනවා. ජෙප්පෝ එත් කියන්නේ දාම් පෙත් නොමිලේ දුන්නු එකා හිරේ දාමු කියල. උන්ට කොහොමත් ගණනුත් බෑ නේ.
    මහ්න්දානන්ද සර් එලියට දාමු
     
    • Like
    • Haha
    Reactions: Z e u s and Maui_15

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,380
    5,423
    113
    Diaspora Agent අපෙ කාලින්ග මාඝ අයියා මොනාද කියන්නෙ😂

    එලාර කියන්න හොදනෑ. ඒ රජ්ජුරුවොන්ට අපහාසයක්. එතුමා පචයෙක්වත් නීචයෙක්වත් නෙවෙ ඉතිහාසෙ අනුව ගෞරවනිය රජෙක් තම ජාතියට ආදරේ සහ යුක්තිගරුක
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,405
    3,784
    113
    colombo
    ගල් අගුරු වංචාව පොහොර වංචාව. බැංකු කොල්ලය.

    ගැන ඇයි ජෙප්පෝ කට අරින්නේ නැත්තේ උබල මේවා හෝදන්න යන නිසා තමයි. මුන් තව තව බය නැතුව හොරකම් කරන්නේ. ????
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,530
    9,539
    113
    කතානායකට දූෂණ චෝදනා තියෙනවා. බලශක්ති ඇමතිට චෝදනා තියෙනවා, වෙළෙඳ ඇමතිට චෝදනා තියෙනවා, මුදල් ඇමතිට චෝදනා තියෙනවා. ජෙප්පෝ එත් කියන්නේ දාම් පෙත් නොමිලේ දුන්නු එකා හිරේ දාමු කියල. උන්ට කොහොමත් ගණනුත් බෑ නේ.
    මහින්දානන්ද බෝපැලේ පව් :yes: :yes: :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,512
    18,711
    113
    35
    Spain
    මහ්න්දානන්ද සර් එලියට දාමු
    මහින්දානන්ද බෝපැලේ පව් :yes: :yes: :yes:
    උඹලා තේරුම් ගන්නේ නැති දෙය තමයි ආණ්ඩුව නිවැරදි කරන්න විවේචන ඕන කියන එක, ඕක මාක්ස්වාදීන්ගේ මූලිකම මූලධර්මයි. උඹලා අන්ධයෝ වගේ උඹලගේ වැරදි නොදකින අතරේ අනුන්ගේ වැරදි හොයනවා. උඹලම කියන විදියට හොරෙක්ට තව හොරෙක්ගෙ සුජාත භාවය ප්‍රශ්න කරන්න බෑ. ඕක තේරුම් ගනින්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,530
    9,539
    113
    උඹලා තේරුම් ගන්නේ නැති දෙය තමයි ආණ්ඩුව නිවැරදි කරන්න විවේචන ඕන කියන එක, ඕක මාක්ස්වාදීන්ගේ මූලිකම මූලධර්මයි. උඹලා අන්ධයෝ වගේ උඹලගේ වැරදි නොදකින අතරේ අනුන්ගේ වැරදි හොයනවා. උඹලම කියන විදියට හොරෙක්ට තව හොරෙක්ගෙ සුජාත භාවය ප්‍රශ්න කරන්න බෑ. ඕක තේරුම් ගනින්.
    චෝදනා තියෙනවා නං ඒවට කරන්න දේවල් තියෙනවා..කුමාර ජයකොඩිගේ නඩුව යනවනේ දැන්..ඒකත් 2014 උන එකක්..දැන් තමා ඒවාට නඩු දාන්න මතක් වෙලා තියෙන්නේ. එකෙන් ඌ වැරදි කාරයෙක් උනොත් දඬුවම් දෙන්න ඕනේ..ඒකේ කිසි කතාවක් නෑ..උඹලගේ මෝඩ කමට රාජ්‍ය මුදල් අවභාවිතා කරා කියලා ඔප්පු උන එකාට කියන්නේ දාං බෝඩ් බෙදුවා කියලා..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,512
    18,711
    113
    35
    Spain
    චෝදනා තියෙනවා නං ඒවට කරන්න දේවල් තියෙනවා..කුමාර ජයකොඩිගේ නඩුව යනවනේ දැන්..ඒකත් 2014 උන එකක්..දැන් තමා ඒවාට නඩු දාන්න මතක් වෙලා තියෙන්නේ. එකෙන් ඌ වැරදි කාරයෙක් උනොත් දඬුවම් දෙන්න ඕනේ..ඒකේ කිසි කතාවක් නෑ..උඹලගේ මෝඩ කමට රාජ්‍ය මුදල් අවභාවිතා කරා කියලා ඔප්පු උන එකාට කියන්නේ දාං බෝඩ් බෙදුවා කියලා..
    අනේ බං, උඹලගේ ජනාධිපති ඔය කුමාර ජයකොඩි එක්ක විවෘත කිරීම් කරන්න ආවා, පුළුවන් දෙයක් කරපං කියනවා වගේ. උඹලට ඒවා නම් පේන්නේ නෑ. වපරයා ඇරෙස්ට් කරන්න කියල උසාවි නියෝග දීම මාස ගානක් වෙනවා. එත් ඌ තාම එළියේ.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,139
    1,466

    2014 - ගල් අගුරුද ??? 🤣😂🤣😂🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,530
    9,539
    113
    අනේ බං, උඹලගේ ජනාධිපති ඔය කුමාර ජයකොඩි එක්ක විවෘත කිරීම් කරන්න ආවා, පුළුවන් දෙයක් කරපං කියනවා වගේ. උඹලට ඒවා නම් පේන්නේ නෑ. වපරයා ඇරෙස්ට් කරන්න කියල උසාවි නියෝග දීම මාස ගානක් වෙනවා. එත් ඌ තාම එළියේ.
    නඩු තියෙන එකෙක් එක්ක කොහෙවත් යන්න එපා කියලානං නීතියක් නෑ ලංකාවේ මම දන්න තරමට..උසාවි දවසට ඉදිරිපත් නොවීම නිසා අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියන්නේ වරදකාරයෙක් වීමද බං..උසාවියට ඉදිරිපත් උනාම ඒක revoke කරනවා..මේ ඊයේ පෙරේදා අරවින්දවත් arrest කරන්න කියලා කිව්වා..

    2014 - ගල් අගුරුද ??? 🤣😂🤣😂🤣
    කඩේ ගියාට ඉතින් ඕවා දන්න එකක් යෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..නඩුව තියෙන්නේ ඌ පොහොර සමාගමේ ඉන්න කාලේ උන එකක් ගැන..
    ------ Post added on Oct 10, 2026 at 12:30 PM
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,139
    1,466
    113
    නඩු තියෙන එකෙක් එක්ක කොහෙවත් යන්න එපා කියලානං නීතියක් නෑ ලංකාවේ මම දන්න තරමට..උසාවි දවසට ඉදිරිපත් නොවීම නිසා අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියන්නේ වරදකාරයෙක් වීමද බං..උසාවියට ඉදිරිපත් උනාම ඒක revoke කරනවා..මේ ඊයේ පෙරේදා අරවින්දවත් arrest කරන්න කියලා කිව්වා..
    කොහොමද බන් 3/2 තියෙන ආණ්ඩුවකට නඩු දාන්නේ.....

    අපි කථා නොකර ඉමු... සිනහා නොවී ඉමු ටික දවසක්......​

    jpp.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,512
    18,711
    113
    35
    Spain
    නඩු තියෙන එකෙක් එක්ක කොහෙවත් යන්න එපා කියලානං නීතියක් නෑ ලංකාවේ මම දන්න තරමට..උසාවි දවසට ඉදිරිපත් නොවීම නිසා අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියන්නේ වරදකාරයෙක් වීමද බං..උසාවියට ඉදිරිපත් උනාම ඒක revoke කරනවා..මේ ඊයේ පෙරේදා අරවින්දවත් arrest කරන්න කියලා කිව්වා..
    උඹ මොනවා කියවනවද? අරවින්දගේ කේස් එක වගේ නෙවේ වපරයාගේ කේස් එක. අරවින්ද ගේ බිරිඳ ඇපයෙන් ඉවත් කරන්න කියල දාපු නඩුවකට මිනිහට යන්න බැරි වුනා පවුලේ මරණයක් නිසා. වපරයා හොර ලේඛන හදල සමිතියක දේපලක් බදු දීල තියෙනවා. එක මූල්‍ය වංචාවක්. එක ගැන පරීක්ෂන කරන්න ඇරෙස්ට් කරන්න කියුවාම තාම ඇරෙස්ට් කරලා නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,530
    9,539
    113
    කොහොමද බන් 3/2 තියෙන ආණ්ඩුවකට නඩු දාන්නේ.....

    අපි කථා නොකර ඉමු... සිනහා නොවී ඉමු ටික දවසක්......​
    දැන් තීන්දු එන ගොඩක් නඩු ඉස්සර දාපුවා නේද...2/3 තියෙනවා කියලා නිකං ඉඳලා නෑ ඉස්සරනං..

    උඹ මොනවා කියවනවද? අරවින්දගේ කේස් එක වගේ නෙවේ වපරයාගේ කේස් එක. අරවින්ද ගේ බිරිඳ ඇපයෙන් ඉවත් කරන්න කියල දාපු නඩුවකට මිනිහට යන්න බැරි වුනා පවුලේ මරණයක් නිසා. වපරයා හොර ලේඛන හදල සමිතියක දේපලක් බදු දීල තියෙනවා. එක මූල්‍ය වංචාවක්. එක ගැන පරීක්ෂන කරන්න ඇරෙස්ට් කරන්න කියුවාම තාම ඇරෙස්ට් කරලා නෑ.
    https://www.dailymirror.lk/breaking...rrest-Wasantha-Samarasinghe-others/108-320651
    ------ Post added on Oct 10, 2026 at 12:37 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads