රටට බිලියන 18ක පාඩුවක්! ජනාධිපති උත්සාහ කරන්නේ හොරු රකින්නද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,038
    1
    19,779
    113
    35
    Spain
    ඌත් ගෑවිලා ඇති, නැත්නම් අරුත් එක්කම විවෘත කිරීම් කරන්න එනවද? එදා එක්කගෙන ආවේ අපි මූ රකිනවා පුළුවන් දෙයක් කරපං කියන්න වගේ නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,958
    1
    17,121
    113
    හලො... සෙනා, පාටලි සර් සනිපෙන්ද ;)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,637
    27,219
    113
    Kandy
    වෝටර්ස් එජ් එකෙන් හොරා කාපු යකඩ හොරා පාටලියා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,411
    1,921
    113
    United States
    බිලියන 18ක් කියන්නෙ පොඩි ගාණක් නෙමෙයි මචං, මේක ඇත්ත නම් වගකියන්න ඕනෙ කවුද කියලා හරියටම හොයලා එළියට දාන්න ඕනෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,639
    5,693
    113

    Chamuditha 😂

    2029 File ලැයිස්තුව
    1..ගල අගුරු දූශණ නඩුව
    2.කතානායකගෙ සාපරාධි දේපල පරිහරනය
    3.පර්ල් නැවේ දූශණ නඩුකරය
    4. අයතා වත්කම් රැස්කිරීම් ණඩු
    5.....
     
    • Haha
    Reactions: deanXX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,906
    26,354
    113
    හේලීස් එකෙන් ගෙනාපු ගල් අඟුරු නැවකුත් බාලයි කියලා reject කළා කියලා මහාචාර්ය උදයංග හේමපාල CEB chairman ගෙදර යැව්වා. ( ඉල්ලා අස්වෙන්න කියලා )

    ඔන්න ඇත්තටම, හොරු අල්ලන්න ආපු හොරුන්ගේ හොරකම්.
     
    • Like
    Reactions: deanXX

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,411
    1,921
    113
    United States
    බිලියන 18ක් කියන්නෙ පොඩි ගාණක් නෙවෙයි, ගල් අඟුරු ගනුදෙනුවෙ ඇත්ත විස්තරේ එළියට දාන්න ඕනෙ
     
    • Sad
    Reactions: Tonto

    Similar threads