ඉන්දියන් IT කම්පැනි vs ඇමරිකාව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,507
    23,862
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමෙරිකානු රජය විසින් H-1B සහ J-1 වීසා ක්‍රමවේද අවභාවිත කරමින් අඩු වේතනවලට විදේශීය සේවකයන් යොදාගැනීමේ වීසා වංචා වැළැක්වීමට සහ ඇමෙරිකානු ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස Cognizant, Infosys, TCS, Wipro, HCL, Capgemini, Microsoft සහ Adobe යන ප්‍රමුඛ IT සමාගම් ස්ථිර පදිංචිය (PERM / Green Card) ලබාදීමේ වැඩසටහනෙන් අත්හිටුවා ඇති අතර, Harvard, Yale, Stanford, MIT ඇතුළු ප්‍රමුඛ විශ්වවිද්‍යාල 9 ක් ද J-1 වීසා අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයට ලක් කෙරේ.

    මෙම සමස්ත ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකානු රැකියා සඳහා ප්‍රමුඛතාව ඇමෙරිකානු වැසියන්ට ලබාදීම සහ ඔවුන්ගේ වේතන මට්ටම් ආරක්ෂා කිරීමයි

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    එකට අපේ ඉන්දියන් උන්ටම පුක දීල ලංකාවේ තියෙන IT Company ඔකොම වගේ Top Management එකට රිංගල ලංකාවේ උන්ට අරිනවා ඉන්දියන් උන්ට චාන්ස් එක දෙනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,711
    11,075
    113
    Nugegoda, Sri Lanka
    එකට අපේ ඉන්දියන් උන්ටම පුක දීල ලංකාවේ තියෙන IT Company ඔකොම වගේ Top Management එකට රිංගල ලංකාවේ උන්ට අරිනවා ඉන්දියන් උන්ට චාන්ස් එක දෙනව

    සිරාවට අපේ උන් AI වලට බැනල ඔක්කොම ජොබ්ස් ටික Indian උන්ට දෙනවා.. Tax සීන් එක හින්ද Companies මෙහෙ invest කරන්නේ නෑ.. ලොන්ත ආණ්ඩුවේ උන් දන්නා මගුලකුත් නෑ, උවමනාවකුත් නෑ Investors ලව ගෙන්න ගන්න... :(
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    wadak na bn katakarala. patta amarui Indian management ekka wadakaranna
    එක ඉන්දියන් PM පකෙක් සෙට් උනා උ අරින්නමයි හදන්නේ කැරිය කියනවා ඔබලාට ඕනේ නම් ට්‍රය් කරලා බලන්න මම බය නැ කියල. ඊට පස්සේ සද්දේ දාගෙන අවා මිටින් එකේදී කෙලින්ම ඇරලා දැම්ම ගරියට ඊට ටික දවසකට පස්සේ ලංකාවේ සෙට් එකම project 1ken release උනා :P අපේ උනුත් කට පුක වහගෙන ඉන්නවනේ කතා කරන්නේ නැනේ :angry: (ඕකා ලංකාවේ හිටිය නම් ගෙදරට ගිහින් ගහන්නේ )
     
    • Haha
    Reactions: Grogu

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    819
    1,065
    93
    දැන් ඉන්දීයන් කාරයෝ මෙහෙ එයි බෝට්ටු පුරවගෙන it ජොබ් හොයාගෙන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,599
    1
    53,308
    113
    ප*යාගල
    sorry.com
    wadak na bn katakarala. patta amarui Indian management ekka wadakaranna
    අරේ බායි සාබ් චපාති කාතා හේ kiyanna thama thiyenne. Puka dena tharamata wasi.

    True

    Ape team eke Indian set ekak na H1B renew karaganna baruwa lay off wela Indiawe hira una. Dan productivity 50% withara bahala
    Uba USA Da work krnne.marune
    ------ Post added on Oct 11, 2026 at 5:54 AM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,775
    3,158
    113
    India wala godak unge dream eka thamai visa ekak gahagena rata panina eka ekata TCS eke ehema katta kagena innawa, dan ithin okkoma oya list eke nathi company set ekata pani
     
    • Like
    Reactions: Kolama

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,735
    7,803
    113
    Good move!

    Oken muntama thama kela wenne, oya indian karayo hinda thama thama hodata inne,
    dan china Salli gewala mola karayo tika eheta gannawa :ROFLMAO:
    පිස්සු.....කීයක් දෙනව කිව්වත් චීනෙටනන් යන්නෑ මොකෙක්වත්.....බටහිර තරන් හොද නෑ කොහෙවත් ඒකනෙ ඔක්කොම එහෙට යන්න තටමන්නෙ :love2:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,214
    3,243
    113
    සිරාවට අපේ උන් AI වලට බැනල ඔක්කොම ජොබ්ස් ටික Indian උන්ට දෙනවා.. Tax සීන් එක හින්ද Companies මෙහෙ invest කරන්නේ නෑ.. ලොන්ත ආණ්ඩුවේ උන් දන්නා මගුලකුත් නෑ, උවමනාවකුත් නෑ Investors ලව ගෙන්න ගන්න... :(
    ඔය ටැක්ස් එක නං ගහල තියෙන්නෙ ඉන්දියාවේ සපෝට් එකට වගේ, ඕන ගොනෙක්ට තේරෙනවනේ ඕකෙන් ලංකාවේ ඉතුරු වෙලා තියෙන අයිටී කොම්පැනි ටිකටත් කෙලවෙනවා කියලා, පච කොටා ඉන්දියාවේ ගිය වෙලාවක ඩීල් එක ගහන්න ඇති.
     
    • Like
    Reactions: dinuksha_asela

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,872
    3,885
    113
    USA
    දැන් ලෝක ජනගහනය වැඩිම රට ඉන්දියාව, උන්ගේ ප්‍රොඩක්ට් එක තමා මිනිස්සු, උන් මිනිස්සුන්ව ලෝකේ වටේ බෙදනවා. TATA, InfoSys ගේන උන්ගෙන් භාගයක් හොර සෙටිෆිකෙට් හදාගෙන එන්නේ. මේ ලගදි TATA එකේ එකෙක් අවා ඌ ලැප්ටොප් එක on කරන්ඩ දන්නේ නෑ. silicon valley ඉන්න සෙට් එක ඇරෙන්ඩ ඔය ඉන්න ටෙස්ටස්ලා එහෙම කරන්නේ මිඩ්ල් ස්කුල් උන්ට කරන්ඩ පුළුවන් වැඩ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,711
    11,075
    113
    Nugegoda, Sri Lanka
    දැන් ලෝක ජනගහනය වැඩිම රට ඉන්දියාව, උන්ගේ ප්‍රොඩක්ට් එක තමා මිනිස්සු, උන් මිනිස්සුන්ව ලෝකේ වටේ බෙදනවා. TATA, InfoSys ගේන උන්ගෙන් භාගයක් හොර සෙටිෆිකෙට් හදාගෙන එන්නේ. මේ ලගදි TATA එකේ එකෙක් අවා ඌ ලැප්ටොප් එක on කරන්ඩ දන්නේ නෑ. silicon valley ඉන්න සෙට් එක ඇරෙන්ඩ ඔය ඉන්න ටෙස්ටස්ලා එහෙම කරන්නේ මිඩ්ල් ස්කුල් උන්ට කරන්ඩ පුළුවන් වැඩ.
    Sirawata. Mage Team eke Indian ekek innawa.. oo kiyanawa Cloud Certifications bageta bagayak horata ganne kiyala..
     
    • Like
    Reactions: navinnuwan

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    871
    508
    93
    සිරාවට අපේ උන් AI වලට බැනල ඔක්කොම ජොබ්ස් ටික Indian උන්ට දෙනවා.. Tax සීන් එක හින්ද Companies මෙහෙ invest කරන්නේ නෑ.. ලොන්ත ආණ්ඩුවේ උන් දන්නා මගුලකුත් නෑ, උවමනාවකුත් නෑ Investors ලව ගෙන්න ගන්න... :(
    Kiyala wadak na ban