ගේ ඉස්සරහම ඉවත් වෙනු! Banner එකක් ගහල.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,272
    10,919
    113
    mata ADHD kiyala diagnose karala Ritalin dawasata 35mg wenakan dunna. mage kisi wenasak une na. ai e?
    මචන් මම දන්නා එකෙක්ටත් ඕකම උනා , ඌටත් ADHD කියලා diagnose කරලා Ritalin දුන්නා කිසිම වෙනසක් නෑ , එකම දේ Ritalin බිඋවම කෑම කන්නම බෑ අප්පිරියයි. උඹටත් එහෙම උනා ද මචන් ?
    උඹ බෙහෙත් ගත්ත Dr කවුද මචන් ?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,209
    9,474
    113
    Microsoft
    මචන් මම දන්නා එකෙක්ටත් ඕකම උනා , ඌටත් ADHD කියලා diagnose කරලා Ritalin දුන්නා කිසිම වෙනසක් නෑ , එකම දේ Ritalin බිඋවම කෑම කන්නම බෑ අප්පිරියයි. උඹටත් එහෙම උනා ද මචන් ?
    උඹ බෙහෙත් ගත්ත Dr කවුද මචන් ?
    Dr Neil Fernando gen gaththe. man dan wena doctor gen beheth ganne. mata dan sahenna hodai:yes:

    Doctor mokada kiwuwe? 35Mg walata mukuthma danune nathda? Headache BP+ nidaganna bari eka wage ewa wath? Anxiety wadi une wath nathda?
    anxiety wadi una wage. mawa nikan naliyana gathiyak awa. ita passe atomoxetine dunna.
    ------ Post added on Oct 10, 2026 at 1:35 PM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,272
    10,919
    113
    Dr Neil Fernando gen gaththe. man dan wena doctor gen beheth ganne. mata dan sahenna hodai:yes:


    anxiety wadi una wage. mawa nikan naliyana gathiyak awa. ita passe atomoxetine dunna.
    ------ Post added on Oct 10, 2026 at 1:35 PM
    ඌ ගත්තේ නම් Dr චතුරි සුරවීර ගෙන් ,
    උඹ දැන් බෙහෙත් ගන්න Dr කවුද මචන් ?
    Ritalin බිඋවම කෑම කන්නම බෑ අප්පිරියයි වගේ දෙයක් උඹට උනා ද මචන් ?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,209
    9,474
    113
    Microsoft
    ඌ ගත්තේ නම් Dr චතුරි සුරවීර ගෙන් ,
    උඹ දැන් බෙහෙත් ගන්න Dr කවුද මචන් ?
    Ritalin බිඋවම කෑම කන්නම බෑ අප්පිරියයි වගේ දෙයක් උඹට උනා ද මචන් ?
    ehema nam une na. man dan ganne Dr. Vajira Dharmawardhana gen.
     
    • Like
    Reactions: hi.dushan

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,300
    7,660
    113
    Narcissistic Sociopath Manipulator
    Dr Neil Fernando gen gaththe. man dan wena doctor gen beheth ganne. mata dan sahenna hodai:yes:


    anxiety wadi una wage. mawa nikan naliyana gathiyak awa. ita passe atomoxetine dunna.
    ------ Post added on Oct 10, 2026 at 1:35 PM

    ඔයාට Stimulant හරියන්නෙ නැතුව ඇති. Ritalin Dopamine + Norepinephrine දෙකමනෙ. එක එක්කනාගේ බ්‍රේන් Chemistry එක වෙනස්. ඔයාගෙ කේස් එකේදී Atomoxetine Try කරද්දී හරි ගියා කියන්නෙ Core Problem එක Norepinephrine වල වෙන්නැති. Ritalin දෙන්නෙ First Choice එක නිසා. ඒක හරි ගියේ නැති හිංදා ඩොක්ටර් Atomoxetine වලට යන්න ඇත්තෙ.

    FeatureAtomoxetineRitalin
    ClassNorepinephrine Reuptake InhibitorDopamine + Norepinephrine Reuptake Inhibitor
    Abuse PotentialLowModerate
    Onset 1 -2 Weeks1 Hour
    Duration24 hours3 - 4 Hours
    Primary NeurotransmitterNorepinephrineDopamine & Norepinephrine

    ඌ ගත්තේ නම් Dr චතුරි සුරවීර ගෙන් ,
    උඹ දැන් බෙහෙත් ගන්න Dr කවුද මචන් ?
    Ritalin බිඋවම කෑම කන්නම බෑ අප්පිරියයි වගේ දෙයක් උඹට උනා ද මචන් ?

    Ritalin වල Side Effects. කොහොමත් බඩ ගින්න අඩු වෙනවා Stimulant වලට. බඩේ අමාරුව/ වමනේ යන්න වගේ ගතිය/ තරහා යන ගතිය Etc.

    images
     
    • Like
    Reactions: hi.dushan

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,209
    9,474
    113
    Microsoft
    ඔයාට Stimulant හරියන්නෙ නැතුව ඇති. Ritalin Dopamine + Norepinephrine දෙකමනෙ. එක එක්කනාගේ බ්‍රේන් Chemistry එක වෙනස්. ඔයාගෙ කේස් එකේදී Atomoxetine Try කරද්දී හරි ගියා කියන්නෙ Core Problem එක Norepinephrine වල වෙන්නැති. Ritalin දෙන්නෙ First Choice එක නිසා. ඒක හරි ගියේ නැති හිංදා ඩොක්ටර් Atomoxetine වලට යන්න ඇත්තෙ.

    FeatureAtomoxetineRitalin
    ClassNorepinephrine Reuptake InhibitorDopamine + Norepinephrine Reuptake Inhibitor
    Abuse PotentialLowModerate
    Onset 1 -2 Weeks1 Hour
    Duration24 hours3 - 4 Hours
    Primary NeurotransmitterNorepinephrineDopamine & Norepinephrine



    Ritalin වල Side Effects. කොහොමත් බඩ ගින්න අඩු වෙනවා Stimulant වලට. බඩේ අමාරුව/ වමනේ යන්න වගේ ගතිය/ තරහා යන ගතිය Etc.

    images
    mata atomoxetine hari giye na. doctor beheth nathara kara. man wena doctor kenek gawata giya.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,209
    9,474
    113
    Microsoft
    එතකොට හරි ගියේ මොකටද? ADHD නැත්ද? Misdiagnosed කරලද?
    Psychometric test ekakuth karala mata ADHD kiwwe. 11,500test eka. dan wena doctor kenek gen beheth ganne. eya kiwwe mata OCD kiyala. hitiyata wada sahenna hodai mata.