පැනමාවට 7.5 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක්!

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,581
    6,237
    113
    7.5 සහ 6.6 භූමිකම්පා දෙකක් ඇවිල්ල :-(




    Two powerful earthquakes, magnitude 7.5 and 6.6, struck Panama, damaging buildings and forcing thousands onto the streets. Thousands rushed out of buildings, shopping malls and schools as the quake shook the country on Friday. The tremors were felt as far away as Colombia and Costa Rica.

    The epicentre was in rural Herrera province, in central Panama. More than a hundred aftershocks have continued throughout Friday, including one measuring magnitude 6.6. Authorities reported no casualties by late Friday.

    The earthquake also triggered tsunami warnings along the Pacific coast, from Panama to Peru and as far as Chile and Hawaii. At the Panama Canal, authorities activated emergency protocols, but shipping has continued uninterrupted.

    Earthquakes this powerful are relatively rare in Panama, and with aftershocks continuing, people remain on edge.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    209
    269
    63
    kalin predict karanna ba neda thama
    ජපන් documentry එකක දැක්කා. තත්පර ගානකට කලින් ෆෝන් එකට msg එනවා.. warning alerts.. ජප්පන්ට emergency එකක්දි පුරුදු කරලා තියෙන්නේ ආරක්ෂිත වෙන්න..
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,065
    10,682
    113
    ජපන් documentry එකක දැක්කා. තත්පර ගානකට කලින් ෆෝන් එකට msg එනවා.. warning alerts.. ජප්පන්ට emergency එකක්දි පුරුදු කරලා තියෙන්නේ ආරක්ෂිත වෙන්න..
    ජපානේ ඒවා මොනවාද? ලංකාවේ ඇප් එකක් තියනවා, මාළු ඇවිල්ලා register වෙලා උන් ඉන්න තැන මාළු කාරයින්ට ම කියනවා අපි ඉන්නේ මෙතැන කියලා.. කැරි තාක්ස්සනේ!!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    එකක් නෙවෙයි 7.5යි 6.6යි දෙකක්ම, Herrera පැත්තෙ මිනිස්සු තාම aftershocks එක්ක බයේ ඇති. හානිය අඩු වේවා කියලා හිතමු