බයියන්ගේ මහා සංගරාජ පදවිය මීට සුළු මොහොතකට පෙර මා'ගල්'කන්දේ සුදත්ත හට පිරි නමන ලදී.

shepard1500

Active member
  • Apr 9, 2025
    256
    223
    43
    836959667_2203688820320226_2286604319178889920_n.jpeg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    බුද්ධාගමට පහර දීම වෙන්නේ නෑ කියල කවුරුහරි හිතනවා නම් මේ පොස්ට් එක පෙන්වන්න. පොස්ට් එක දාපු තැන ඉඳළම පහර දෙනවා. මොකද ඒ? ඔය හික්ෂුව පාරාජිකා වෙන ඇවතක් කරලා තිඑනවා. ඒ සම්බන්ධයෙන් විනය පිළිවෙත් කරන්න ඇති. අපි දන්නේ නෑ ඒ ගැන මොකද වුනේ ආදිය. භික්ෂු විනය කියන්නේ කඩවීම් වෙන්න පුළුවන් දෙයක්. මොකද ප්රුතක්ජන මනුස්සයෙක්ට විනය 100% නොබිඳෙන විදියට කටයුතු කරන්න නම් විශාල මානසික ශක්තියක් සහ කැපවීමක් අවශ්‍යයි. හැමෝම ඒ තරම් දියුණු මානසික මට්ටමක නෑ. ඉතින් මනුෂ්‍යයෙක් විදියට වැරදීම් වෙනවා කියල පිලි අරගෙන ඒවා හදාගන්න එකයි අවශ්‍ය. නමුත් ඔය සිදුවීම භාවිතා කරලා මුළු භික්ෂු ශාසනයටම පහර ගහන එක නම් සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක්. සමහර විට ඒ දැනුවත්ව හෝ නොදනුඅත්ව උගුලකට අහුවෙලා කරනවා වෙන්න පුළුවන්.
     
    sarcasm නේද පින්වත? :giggle:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    sarcasm නේද පින්වත? :giggle:
    නෑ, වර්තමාන ජනාධිපති එහෙමත් බොරු බෞද්ධයෙක්. ඔහුගේ බිරිඳ කතෝලික කාන්තාවක් වීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මිනිස්සු බණිනකම් ඔය රටේ නායකයා සිංහල මිනිස්සුන්ගේ අවුරුද්ද, වෙසක් ආදිය සැමරුම් කරන්න ආවේ නැහැ. ඊළඟට පැහැදිළිවම භික්ෂූන්ට බෞද්ධයාට පහර ගැසීම වැඩි වෙලා තියෙනවා. අපිට ඕක තේරුම් ගන්න බැරි අන්ධයෝ නෙවෙයි. උඹල මොනවා කිව්වත් මොනවා හිතුවත් බෞද්ධ මිනිස්සු උඹල ගැන විශ්වාස කරන්නේ නෑ.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    256
    223
    43
    නෑ, වර්තමාන ජනාධිපති එහෙමත් බොරු බෞද්ධයෙක්. ඔහුගේ බිරිඳ කතෝලික කාන්තාවක් වීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මිනිස්සු බණිනකම් ඔය රටේ නායකයා සිංහල මිනිස්සුන්ගේ අවුරුද්ද, වෙසක් ආදිය සැමරුම් කරන්න ආවේ නැහැ. ඊළඟට පැහැදිළිවම භික්ෂූන්ට බෞද්ධයාට පහර ගැසීම වැඩි වෙලා තියෙනවා. අපිට ඕක තේරුම් ගන්න බැරි අන්ධයෝ නෙවෙයි. උඹල මොනවා කිව්වත් මොනවා හිතුවත් බෞද්ධ මිනිස්සු උඹල ගැන විශ්වාස කරන්නේ නෑ.
    වර්තමාන තියා හිටපු උන්ගෙවත් ආගම, ජාතිය මට වැඩක් නෑ. මුගේ ලස්සන video පවා තියෙනවා. මේ වගේ උනුත්, මුන්ට වඳින උබලත් තමයි බුදු දහමට තියෙන තැන නැති කරන්නෙ.