දිට්වා ආපදා ආධාර ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 500කින් වියදම් කර ඇත්තේ සියයට 8ක් පමණක් බව ලෝක බැංකුව කියයි!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,894
    8,544
    113
    මුන්ට සල්ලි වියදම් කරන්න තේරෙන්නේ නෑ හිගහ හැත්ත.. වැඩ බෑ පොන්ස්ලට.. මුන්ට පුළුවන් ඔය ගම්වල ශ්‍රමදාන වැඩේ පොඩි පොඩි චුන් වැඩ විතරයි
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,248
    2,283
    113
    මෙහෙමයි ඕක අවුරද්දක් විතර තියා ගත්තම, ඒකට හම්බෙන පොලිය ඉතුරු කර ගන්න පුළුවන්. මුදල පස්සේ වියදම් කරාම හරි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,073
    113
    colombo
    ewa api dan na 🙃 hackerla aran gihinda dan nane...
    එනම් කාගේ හරි බල නහර වලට සෝරි දැන් වැඩේ ළික් නිසා

    මෙහෙමයි ඕක අවුරද්දක් විතර තියා ගත්තම, ඒකට හම්බෙන පොලිය ඉතුරු කර ගන්න පුළුවන්. මුදල පස්සේ වියදම් කරාම හරි
    🤌🤌🤌 මොල ගෙනාපූ නැවී
    ------ Post added on Oct 8, 2026 at 4:15 PM
     
    • Like
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    9,801
    16,768
    113
    දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?

    ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්‍ය සේවයනේ
    Ehenam pacha kota ai kiwwe unta balaya dunnoth maasa 6n rata goda daanawa kiyala ?
     
    • Like
    Reactions: KDH

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,073
    113
    colombo
    දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?

    ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්‍ය සේවයනේ
    නැහැ නිල නිවාස දෙක දෙක අරන් ඒවායේ බඩුත් උස්සන අය ඉන්නේ දැන්
     
    • Like
    Reactions: KDH

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,672
    7,551
    113
    ආධාර සල්ලි යූස් කරන හැටි ම්‍යෛනද මාත්‍යාගෙන් අහන්න තිබුනෙ
    බිලියන ගානක සුනාමි ආධාර වියදම් කරපු හැටි අහගත්තා නං ඕව නතිං
     
    • Haha
    Reactions: Mugen

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,615
    5,664
    113
    අනුර ලෙසින් උපන් අදින්නපුබ්බක මසුරු සිටානො තෙමේ ඉතා මසුරු වන්නේය නොකර නොබී නෑද මසුරුව කහවනු ඉතුරුකරන්නේය.සිමෙන්ති වෙනුවට වැලි අතුරන්නේය..එවකට මසුරු ව එකම පුත්‍රයාට බෙහෙතෙ නොකට මලේය.අද්ද කිසිවක් නොකර මසුරුව උකටලිව වසන්නේය.නානා විධ ධානපතීන් රෝගී දුගී මගීන් වෙනුවෙන් දෙන මුදල් මසුරුව ගොඩගසන්නේය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,186
    1
    63,632
    113
    Mother Earth
    භාණ්ඩාගාරේ පිරි ඉතිරි යැයි කියල මීහරක් ටික අන්දන්නෙ වෙන කොහොමද. ලෙඩා මළත් බඩ ශුද්ධයි
    el-risitas-juan-joya-borja.gif
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    26,358
    30,569
    113
    ආධාර සල්ලි යූස් කරන හැටි ම්‍යෛනද මාත්‍යාගෙන් අහන්න තිබුනෙ
    බිලියන ගානක සුනාමි ආධාර වියදම් කරපු හැටි අහගත්තා නං ඕව නතිං

    ඒකනේ සුනාමි ආධාර හොරකමක් වෙලා තියෙද්දීත් හොරාට 2005 කඩේ යන තක්කඩි සෙට් එක බලන්නකෝ :lol:




     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,497
    50,773
    113
    සේදවත්ත
    ඉතුරුවා පක්ශ අරමුදාට දාල ගොඩක් පොලී අරන් වියදම් කරනවා ඔයාලට . නිකං තිබ්බම අපරාදෙනේ
     
    • Haha
    Reactions: monson

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,268
    1,810
    113
    මයින්ද මාත්තය හිටියනම්...... එකෙක්ට දෙයක් කියන්න ඉතුරු නොකර ඉතුරු 92% හොඳටම පාවිච්චි කරනවනේ.

    කොහෙද මේ කැරි ජෙප්පෝ!
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,248
    2,283
    113
    🤌🤌🤌 මොල ගෙනාපූ නැවී
    ------ Post added on Oct 8, 2026 at 4:15 PM
    පොලිය අපේ නායකත්ව මණඩලයට හරි පක්ෂේට හරි ගන්නවා. ඒකත් අරගෙන ජනතා සේවයටම යොදවනවා. මොකක් ද අවුල?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,248
    2,283
    113

    ඒකාලේ තිබිච්ච ආර්ථික අපහසුතා එක්ක ජවිපේ ගොඩක් අයට සැලකුවේ ගමේ ඉන්න අහිංසක ජනතාව ඔය වගේ පන්සල් වල හාමුදුරුවරු තමයි. යමක් කමක් තියෙන අයත් තම තමන්ට හැකි අයුරින් දේවල් දුන්නා, පෞද්ගලකිව මම දන්නවා, දැන් අපේ ඔය ගාල්ලේ ඉන්න සහෝදරයෙකුගේ මහ ගෙදරත් එක්තරා ප්‍රදේශයක පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන්න දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ ගෙදර තිබ්බ සමහර බඩුත් පක්ෂේ හිටපු අසරණ අය වෙනුවෙන් දුන්නා ගෙවල් වල ගෙනියන්න කියලා, (අල්මාරි කැබිනෙට්ටු වගේ)..
    හැබැයි ජවිපේ විපක්ෂේ ඉන්න කාලේ බලය ලබා ගන්න කාලේ ඒ අයගෙන් වගේම තවත් ක්‍රම තිබුණා පක්ෂේ පූර්ණ කාලිනව දේශපාලනය කරන සහෝදරවරු නඩත්තු වෙන., නමුත් දැන් තත්වය වෙනස් දැන් දේශපාලනය බලය වැඩියත් එක්ක තියෙන නිසා, ඒ කාලේ වගේ වෘත්තිය සමිත බල අරගල උද්ගෝෂණ වගේ දේවල් කරන්නේ නැතිව, දැන් අපේ ඉහල තනතුරු දරණ පුර්ණ කාලීනව දේශපාලනය කරන අයට වෙනත් අදායම් මාර්ග හැදිලා තියනවා. ස්වේච්ඡාවෙන් යම් යම් කාරනා වෙනුවෙන් මුදල් ලැබෙනවා. අරලිය, රයිගම්, රේණුකා වගේ එකි මේකි සමාගම් වලින් මුදල් වගේම shares හිටන් හම්බුණා. එතකොට අර කලින් උදව් කරපු අය අපිට ඕනේ නෑ. අනෙක ඒ මිනිස්සු ඉස්සර නඩත්තු කලේ නිර්ධන පන්ති නායකත්ව උනාට, එයාලගේ ධනය ප්‍රමාණවත් නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමති නියෝජ්‍ය ඇමති, ජනපති අගමැති වගේ තනතුරු දරණ අයව නඩත්තු කරන්න. අනෙක හදියෙසිවත් මම මේ වෙනවට කියනවා නෙමයි, අපිට පක්ෂක් විදියට විශ්වාසයක් තියනවා අපි 2048 වෙනකම් ඉන්නවා කියලා, මොකක් හරි වෙලා බල පෙරලියක් උනොත්, වත්කම් ටිකක් තියෙන්න ඕනේ ලංකාවේ හෝ පිටරටක උනත් ගිහින් ජීවත් වෙන්න පුළුවන් විදියට, දැන් අපේ හඳුන් ඇමතිතුමාට උනත්, හදිසියක් උනොත් තව අවුරුදු 2-3කින්, දුව එංගලන්තේ නිසා දුවට පුළුවන් තාත්තව ගෙනත් තියාගන්න.
    නැතිව ශාසනය එක්ක එහෙම තරහක් නැහැ. මෙතන තියෙන්නේ අවස්ථාව අනුව දේශපාලිනික හැසිරීමක් විතරයි. අපිට පරණ හම්පඩ කරේ තියන් යන්න බෑ, ධනාත්මක ගමනක් යනකොට.
     

    Similar threads