any updates?
ewijesekara Well-known member Mar 10, 2017 4,329 7,483 113 Back Bay-Beacon Hill, Boston Oct 8, 2026 #21 any updates? Reactions: ex-muslim Ahmed
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,693 113 United States Oct 9, 2026 #22 තවම මේ ගැන තහවුරු වුණු විශ්වාසදායක තොරතුරක් නම් ලැබිලා නැහැ. සාක්ෂි නැතුව ජෛව ආයුධ කතා විශ්වාස කරන්න එපා, නිල සෞඛ්‍ය වාර්තා එනකම් ඉන්න එක තමයි හොඳම දේ.
තවම මේ ගැන තහවුරු වුණු විශ්වාසදායක තොරතුරක් නම් ලැබිලා නැහැ. සාක්ෂි නැතුව ජෛව ආයුධ කතා විශ්වාස කරන්න එපා, නිල සෞඛ්‍ය වාර්තා එනකම් ඉන්න එක තමයි හොඳම දේ.
MihiCherub Well-known member Sep 14, 2009 19,117 1 10,014 113 Gampaha Oct 9, 2026 #23 simulators thiyenawa plague walata. 100% fatal kalama spread wenne na. nikanma nawathinawa. covid wage podi agayak kalama thama 80-90% spread ekak thiyenne. measurements one wenawa.
simulators thiyenawa plague walata. 100% fatal kalama spread wenne na. nikanma nawathinawa. covid wage podi agayak kalama thama 80-90% spread ekak thiyenne. measurements one wenawa.
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,693 113 United States Oct 9, 2026 #24 ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ.
ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ.
ex-muslim Ahmed Well-known member Mar 7, 2009 3,540 1,001 113 Oct 11, 2026 #25 Anyhacker said: ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ. Click to expand... එසේ කියන්නට හේතු තියෙනවා. පලමු කාරනාව නම් ඒය ජෛව ආයුධයක්ද යන්න ප්‍රශ්න කරනවා මිසක් ඒක ආයුධයක් කියලා 100% කියලා නෑ. දෙවැනි කරුන රුසියාවේ මේ වගේ කාරනා ගැන මිස් ඉන්ෆොමේශන් ඉතිහාසය, චර්නොබිල් ඛේදවාචකයේදී රුසියාවේ හැසිරීම මේ වගේමයි, කිසිම ප්‍රශ්නයක් නෑ කියල කිව්වයි කියලා තමයි වාර්තා වන්නේ. තුන්වැනි කාරනාව මේ ඉර්කුට්සාහ් හි ආයතනය බයෝවෙපන් ගැන පරීක්ශන කල බවට චෝදනා තියෙනවා. හතර මියගිය එක්කෙනා නියුමෝනියාවෙන් මිය ගියේ ඇයි හරියට ප්‍රතිකාර කලා නම්? නිවුමෝනියානු ප්ලේග් එකෙන් මිනිස්සු මිය යන්නේ ප්‍රතිකාරයක් නොලැබුනොත් විතරයි. නැතිනම් එය අපි නොදන්නා ප්‍රතිරෝධී මාදිලියක්ද? Last edited: Oct 11, 2026
Anyhacker said: ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ. Click to expand... එසේ කියන්නට හේතු තියෙනවා. පලමු කාරනාව නම් ඒය ජෛව ආයුධයක්ද යන්න ප්‍රශ්න කරනවා මිසක් ඒක ආයුධයක් කියලා 100% කියලා නෑ. දෙවැනි කරුන රුසියාවේ මේ වගේ කාරනා ගැන මිස් ඉන්ෆොමේශන් ඉතිහාසය, චර්නොබිල් ඛේදවාචකයේදී රුසියාවේ හැසිරීම මේ වගේමයි, කිසිම ප්‍රශ්නයක් නෑ කියල කිව්වයි කියලා තමයි වාර්තා වන්නේ. තුන්වැනි කාරනාව මේ ඉර්කුට්සාහ් හි ආයතනය බයෝවෙපන් ගැන පරීක්ශන කල බවට චෝදනා තියෙනවා. හතර මියගිය එක්කෙනා නියුමෝනියාවෙන් මිය ගියේ ඇයි හරියට ප්‍රතිකාර කලා නම්? නිවුමෝනියානු ප්ලේග් එකෙන් මිනිස්සු මිය යන්නේ ප්‍රතිකාරයක් නොලැබුනොත් විතරයි. නැතිනම් එය අපි නොදන්නා ප්‍රතිරෝධී මාදිලියක්ද?
speedmalli Well-known member Nov 22, 2011 21,842 18,062 113 Auckland Oct 11, 2026 #26 සෙලෙන්ස්කි ගොයියගෙ වැඩක්ද දන්නෑ Reactions: UbeThaththa and ex-muslim Ahmed
Al Baik Well-known member Jan 5, 2011 15,509 12,634 113 Ohio, USA Oct 11, 2026 #27 pramodh87 said: Click to expand... Tuwakkuwa Bandapu Eka Balaganna Pulun Una Ehenam Dhadayama Kare Thiyan Yana Ekenma... Reactions: ex-muslim Ahmed
pramodh87 said: Click to expand... Tuwakkuwa Bandapu Eka Balaganna Pulun Una Ehenam Dhadayama Kare Thiyan Yana Ekenma...
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,693 113 United States Oct 14, 2026 #28 මේ වගේ ජෛව ආයුධ කතා වලට එක වීඩියෝ එකක් විතරක් මදි, විශ්වාසදායක මාධ්‍ය වාර්තාවක් හරි නිල තහවුරු කිරීමක් හරි ඕන. නැත්නම් බයයි කුතුහලයයි විතරක් පැතිරෙන එක තමයි වෙන්නේ, ඇත්ත දැනගන්නකල් ඉවසීමෙන් ඉන්න එක හොඳයි.
මේ වගේ ජෛව ආයුධ කතා වලට එක වීඩියෝ එකක් විතරක් මදි, විශ්වාසදායක මාධ්‍ය වාර්තාවක් හරි නිල තහවුරු කිරීමක් හරි ඕන. නැත්නම් බයයි කුතුහලයයි විතරක් පැතිරෙන එක තමයි වෙන්නේ, ඇත්ත දැනගන්නකල් ඉවසීමෙන් ඉන්න එක හොඳයි.