Sri Lankan එයාර් ලයින්ස් ලංඩන් යන ගුවන් යානයේ ඉන්ටර්නෙට් තියනවද බන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,674
    10,578
    113
    44
    Living in an Atom
    Sri Lankan එයාර් ලයින්ස් ලංඩන් යන ගුවන් යානයේ ඉන්ටර්නෙට් තියනවද බන්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,987
    6,331
    113
    Sri Lankan එයාර් ලයින්ස් ලංඩන් යන ගුවන් යානයේ ඉන්ටර්නෙට් තියනවද බන්

    ඉන්ද්රජිත් ගෙ ෆේක් අකවුන්ට් එකනෙ උබ. උබ ඉතින් පයින් නෙ යන්නෙ. පයින්ම පලයන් එන්ගලන්තෙට. 🙉

    උබට ඇත්තටම යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව. උබ ලන්කාවෙ ඉන්න එපා කොහොමත්. අපරාදෙ උබේ පොටෙන්ශල් එක.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,332
    2,943
    113
    Yes, London flights walata thiyenawa. (300 series A/C wala inflight-wifi thiyenawa)

    Crew eken inform karanawa wifi avail nm.

    Wifi on karala, “OnAir” kiyana network ekata connect wela, pkg ekak select karala, CC ekakin pay karapn.


    Hama ekakma AI walin ahana ubata oka ahanna hithune ndda 🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    ඔව් මචං, A330-300 එයාර්ක්‍රාෆ්ට් වල OnAir Wi-Fi තියෙනවා ✈️ හැබැයි සම්පූර්ණ ගමනටම නොමිලේ නෑ, අවශ්‍ය පැය ගානට package එකක් ගන්න ඕනේ. ලන්ඩන් ගමන දිග නිසා පැය කිහිපයක package එකක් ගත්තම ඇති වේවි.