ඔය හූතියෝ මොකද සවුදි එක්ක තරහ? මට තේරෙන්නේ නෑ මුන් මරා ගන්නේ මොකද කියල.
සවුදි උන් අවුරැදු දෙක තුනකට වගේ කලින් හුතියන්ට ගැහුවා. හුතියෝ try කරේ Yemen වල ඉන්න government එක එලවලා පාලනය ගන්න. සවුදියෝ support Yemen වල ඉන්න government එකට.ඔය හූතියෝ මොකද සවුදි එක්ක තරහ? මට තේරෙන්නේ නෑ මුන් මරා ගන්නේ මොකද කියල.
Shia vs Sunni case ekath thiyenawaසවුදි උන් අවුරැදු දෙක තුනකට වගේ කලින් හුතියන්ට ගැහුවා. හුතියෝ try කරේ Yemen වල ඉන්න government එක එලවලා පාලනය ගන්න. සවුදියෝ support Yemen වල ඉන්න government එකට.
දැන් හුතියෝ Yemen වල කෑල්ලක් අල්ලන් ඉන්නේ. Saudi උන් හුතියෝ අල්ලා ගත්ත කොටසේ airport එහෙම කලින් විනාස කලා. ඉරානේ support හුතියන්ට.
Mun nam shhapaShia vs Sunni case ekath thiyenawa

ට්රම්පච්චි ගේමට ජොයින් වෙන්න යන්නෙ!
Check this - https://www.youtube. com/watch?v=xIZG-v-we8s&list=WL&index=20