ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,601
    35,556
    113
    දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    මම ඕක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ. මෙන්න මේකයි මට පෙනුනා අඩුපාඩුව.

    කිව්ආර් එක තියෙන තැන් වල ගෙවන මිනිස්සු විදිහට අපිට ලේසියි. හැබැයි බඩුවක් විකුණන මිනිහට සෑහෙන්න අඩුපාඩු තියෙනවා ඔය ක්‍රමෙත් එක්ක. පේමන්ට් එක කළා කියලා මැසේජ් එකක් එන්නේ එක ෆෝන් නම්බර් එකකට විතරයි. පවුලේ මිනිස්සු සේරම සැරින් සැරේට ඉන්න කඩයක් නම් ෆෝන් එක අයිති එකා කාඩ් නැති වෙලාවට කඩේ ඉන්න එකා දන්නේ නෑ පේමන්ට් එක ආවද නැද්ද කියලා. එක නිසා ඕකට ෆෝන් නම්බර් තුනක්වත් ඇඩ් කරන්න පහසුකම දෙන්න ඕන.

    අනික තමා චුන්පාන් වගේ ත්‍රීවීල් වලට ඕක දාන්න විදිහක් නෑ. හේතුව එකම bekariyen ත්‍රීවීල් තුනක් හත්හරක් යනවා නම් එකම නම්බර් එක් තියෙන්නේ බේකරියේ අයිතිකාරයට නම් පේමන්ට් සේරම පැටලෙනවා. ඔව්වට විසඳුම් ඕන.
     
    desh26

    Active member
  • Jan 1, 2026
    93
    150
    33
    මෙහෙ මිනිස්සු ගොඩක් technology ගැන update වෙන්නේ ලංකාවේ ඉන්න tech review කරන උන්ගෙන්. උන් ගොඩක් ඔය වගේ ඒවා promote කරන්නේ නැ උන්ට commision එකක් නැති නිසා. අනික shops වල ඉන්න උනුත් තාම කැමති සල්ලි වලින් ගනුදෙනු කරන්න.(Tax case නිසා). එක සැරයක් මම phone එකෙක්න් NFC payment එකක් කරන්න ගිහින් කඩේ එකා නිකන් මම උගෙන් සල්ලි හොරකම් කරාන්න යනවා වගේ බැලුවේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,945
    22,120
    113
    මම ඕක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ. මෙන්න මේකයි මට පෙනුනා අඩුපාඩුව.

    කිව්ආර් එක තියෙන තැන් වල ගෙවන මිනිස්සු විදිහට අපිට ලේසියි. හැබැයි බඩුවක් විකුණන මිනිහට සෑහෙන්න අඩුපාඩු තියෙනවා ඔය ක්‍රමෙත් එක්ක. පේමන්ට් එක කළා කියලා මැසේජ් එකක් එන්නේ එක ෆෝන් නම්බර් එකකට විතරයි. පවුලේ මිනිස්සු සේරම සැරින් සැරේට ඉන්න කඩයක් නම් ෆෝන් එක අයිති එකා කාඩ් නැති වෙලාවට කඩේ ඉන්න එකා දන්නේ නෑ පේමන්ට් එක ආවද නැද්ද කියලා. එක නිසා ඕකට ෆෝන් නම්බර් තුනක්වත් ඇඩ් කරන්න පහසුකම දෙන්න ඕන.

    අනික තමා චුන්පාන් වගේ ත්‍රීවීල් වලට ඕක දාන්න විදිහක් නෑ. හේතුව එකම bekariyen ත්‍රීවීල් තුනක් හත්හරක් යනවා නම් එකම නම්බර් එක් තියෙන්නේ බේකරියේ අයිතිකාරයට නම් පේමන්ට් සේරම පැටලෙනවා. ඔව්වට විසඳුම් ඕන.
    Mama hitanne meka tamai oya multiple phone numbers scn ekata hari yanne...

    Voice notification ekak enawa device eken....Phone eken witarak nemei

    https://business.paytm.com/soundbox

    bnr-1@2x.webp

    Choon paan scenario ekedi loku patalawillak wenne na Vehicle ekata wena wenama QR dunnama....
    Vehicle eke ekaata oya device eka denawa payment confirm kara ganna
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,507
    7,276

    ඔය කියපු එක නිකන් edge case දෙකක් නේ
    මෙහෙ අය ටෙක්නොලොජි වලට move වෙන්න ඒව ගැන හරියට දන්නෙ නැහැ. දැනුවත් කිරීමකුත් නැහැ
    දන්න සමහර අය ඕව යූස් කරන්නෙ නැහැ බැංකුවට සල්ලි වැටුනම ටැක්ස් ගෙවන්න වෙනවා කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    oke kadekenta lapilada hambenne 1% witara .enisa un ganna kamathi nathu athi
    මොකක්ද 1% කතාව? ඕකට කිසිම ගානක් කැපෙන්නේ නෑ. හැබැයි පාවිච්චි නොවුණොත් උන් කෝල් කර කර අහනවලු මොකද පාවිච්චි වෙන්නේ නැත්තේ කියලා. මට කියලා තියෙන්නේ කඩෙන් පුළුවන් තරම් QR එක පාවිච්චි කරන්න කියලා නැත්තන් උන් වද දෙනවා කියලා. මටත් ලේසියි සල්ලි නැති වුණාම ආයේ තෙල් පුච්චන් ATM එකට බඩගාන්න ඕන නැති නිසා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    Mama hitanne meka tamai oya multiple phone numbers scn ekata hari yanne...

    Voice notification ekak enawa device eken....Phone eken witarak nemei

    https://business.paytm.com/soundbox

    bnr-1@2x.webp

    Choon paan scenario ekedi loku patalawillak wenne na Vehicle ekata wena wenama QR dunnama....
    Vehicle eke ekaata oya device eka denawa payment confirm kara ganna
    වොයිස් බොක්ස් එකක් ගැන ධනික පෝස්ට් එකක් දාලා තිබ්බා සමහරවිට උන්ගෙන් කිව් ආර් ගන්න උන්ට විතරක් බොක්ස් එකක් දෙන්න ප්ලැන් කරනව ඇති.

    චුන් පාන් වලදී කිව්ආර් එකින් එකට වෙනස් ඒවා දෙන්න බෑනේ. එතකොට අකවුන්ට් එකත් වෙනස් වෙනවනේ. එක අකවුන්ට් එකකට එක QR එකක් විදිහටනේ දෙන්නේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,236
    12,103
    113
    මං නං බයයි හුත්තො කිව් ආර් වලින් පේ කරන්න

    අනික බං සල්ලි කොලේ දෙන එක ලෙසීනෙ

    කාර්ඩ් එක දෙන එකත් ලෙසී

    ලොක් එක ඇර ඇර ඇප් එකට ලොග් වෙවී පුක දෙන්න් බෑ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    372
    1,376
    93
    ඇට දෙකටත් එක්ක බදු ගහන රටක ආණ්ඩුවෙන් ඇවිත් කියනවා "අපිට track කරගන්න ලේසි ක්‍රමයකට උඹලා payments කරපල්ලා" කියලා....ආදායම් බදු ගෙවලා, VAT එක 18%ක් ගෙවලා, වාහනේට 200%ක් ගෙවලා, SSCL, SCL බල්ලටත් එක්ක බද්ද ගෙවලා තව කොහෙවත් ඉන්න වැඩ බැරි htගේ පුතාලට රට කරගෙන යන්න බැරි වෙද්දි ඒ කුණත් උන්ට පටවගන්න කවුද කැමති?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,556
    113
    මං නං බයයි හුත්තො කිව් ආර් වලින් පේ කරන්න

    අනික බං සල්ලි කොලේ දෙන එක ලෙසීනෙ

    කාර්ඩ් එක දෙන එකත් ලෙසී

    ලොක් එක ඇර ඇර ඇප් එකට ලොග් වෙවී පුක දෙන්න් බෑ
    පර්ස් එක ඇද ඇද සල්ලි කොල හොයනවට වඩා ලේසිනේ යකෝ ෆෝන් එකේ ලොක් එක ඇරලා ඇප් එකට ගිහින් ස්කෑන් කරන එක
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,040
    9,418
    113
    මම ඕක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ. මෙන්න මේකයි මට පෙනුනා අඩුපාඩුව.

    කිව්ආර් එක තියෙන තැන් වල ගෙවන මිනිස්සු විදිහට අපිට ලේසියි. හැබැයි බඩුවක් විකුණන මිනිහට සෑහෙන්න අඩුපාඩු තියෙනවා ඔය ක්‍රමෙත් එක්ක. පේමන්ට් එක කළා කියලා මැසේජ් එකක් එන්නේ එක ෆෝන් නම්බර් එකකට විතරයි. පවුලේ මිනිස්සු සේරම සැරින් සැරේට ඉන්න කඩයක් නම් ෆෝන් එක අයිති එකා කාඩ් නැති වෙලාවට කඩේ ඉන්න එකා දන්නේ නෑ පේමන්ට් එක ආවද නැද්ද කියලා. එක නිසා ඕකට ෆෝන් නම්බර් තුනක්වත් ඇඩ් කරන්න පහසුකම දෙන්න ඕන.

    අනික තමා චුන්පාන් වගේ ත්‍රීවීල් වලට ඕක දාන්න විදිහක් නෑ. හේතුව එකම bekariyen ත්‍රීවීල් තුනක් හත්හරක් යනවා නම් එකම නම්බර් එක් තියෙන්නේ බේකරියේ අයිතිකාරයට නම් පේමන්ට් සේරම පැටලෙනවා. ඔව්වට විසඳුම් ඕන.
    mewa nam visadanna beri ewa nemei.
    simple cases.

    ape rate un PATTAMA traditional neh. owata move wenna bayai. And oya salli track wenwa. ekatat bayai. thamange private deyak balan innawa kiyala hitane..And tax walata ahu wena nisa.

    (eetapasse QR phishing ehemath ei)

    මං නං බයයි හුත්තො කිව් ආර් වලින් පේ කරන්න

    අනික බං සල්ලි කොලේ දෙන එක ලෙසීනෙ

    කාර්ඩ් එක දෙන එකත් ලෙසී

    ලොක් එක ඇර ඇර ඇප් එකට ලොග් වෙවී පුක දෙන්න් බෑ
    ඇට දෙකටත් එක්ක බදු ගහන රටක ආණ්ඩුවෙන් ඇවිත් කියනවා "අපිට track කරගන්න ලේසි ක්‍රමයකට උඹලා payments කරපල්ලා" කියලා....ආදායම් බදු ගෙවලා, VAT එක 18%ක් ගෙවලා, වාහනේට 200%ක් ගෙවලා, SSCL, SCL බල්ලටත් එක්ක බද්ද ගෙවලා තව කොහෙවත් ඉන්න වැඩ බැරි htගේ පුතාලට රට කරගෙන යන්න බැරි වෙද්දි ඒ කුණත් උන්ට පටවගන්න කවුද කැමති?

    man reply eke damma reasons dekakma methanama thiyenawa. itin lankawata mona digital payments da 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 11, 2026 at 11:06 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,236
    12,103
    113
    පර්ස් එක ඇද ඇද සල්ලි කොල හොයනවට වඩා ලේසිනේ යකෝ ෆෝන් එකේ ලොක් එක ඇරලා ඇප් එකට ගිහින් ස්කෑන් කරන එක
    පකතමා. එකසිය හැට තුනයි සත විස්සයි වගේ ඉලක්කම් නං ජීවිතේට ඇවිල්ලා නෑ. කෙලින්ම පනහ සීය. බුං ගලා ඇද්දා බුං ගාලා දුන්නා. ඊටවඩාලෙසී කාර්ඩ් එක සිං ගාලා ඇද්දා සිං ගාලා දුන්නා. ආයෙ ඉන්ටර්නෙට් නෑ ස්ටක් වෙන්න් නෑ ලොක් අරින්න නෑ කෙස් නෑ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,945
    22,120
    113
    වොයිස් බොක්ස් එකක් ගැන ධනික පෝස්ට් එකක් දාලා තිබ්බා සමහරවිට උන්ගෙන් කිව් ආර් ගන්න උන්ට විතරක් බොක්ස් එකක් දෙන්න ප්ලැන් කරනව ඇති.

    චුන් පාන් වලදී කිව්ආර් එකින් එකට වෙනස් ඒවා දෙන්න බෑනේ. එතකොට අකවුන්ට් එකත් වෙනස් වෙනවනේ. එක අකවුන්ට් එකකට එක QR එකක් විදිහටනේ දෙන්නේ.
    ehema 1 -1 nam denne ekath wenas wenna oni ithin...

    mama hitanne eka danatamath athi..

    https://prosperqr.com/community/multiple-qr-stands-cards-one-or-more-businesses-naming.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,604
    2
    3,637
    113
    Earth
    මං හිතන්නෙ බදු ප්‍රස්නෙක්ටට වඩා තියෙන්නෙ නොදැනුවත් කම. මෙක Merchant & Client දෙන්නටම පොදුයි කියලා තමා මට හිතෙන්නෙ.

    හුගක් කඩවල් වල BR එකට රෙජ්ස්ටර් උන Account එක දුන්නත් Card Payment නැති හෝ 3% කපන තැන් වල, උන් QR එක ගන්නෙ නෑ.

    මට වෙච්ච එක අත්දැකීමක් තමයි, එකපාරක් කඩේකින් උන් මුලින්ම QR අරන්, මං තමා පලවෙනි Customer. Payment එක කරා, SMS එකක් වත් මුකුත් උන්ට ආවෙ නෑ. Bank එකට Call කරා, ඒකත් බිසි. එදා තමයි ඒ කඩේ ප්‍රථම සහ අවසාන QR Payment කිරීම. ඊට පස්සේ සුපුරුදු පරිදි Digits 10 ක් විතර තියෙන A/C නම්බර් එක ගහලා සල්ලි දාන්න ඕන. (මේ Account එක Business එකට Register කරපු එකක්)

    මං කියන්නෙ හැම බෑංක් එකෙන්ම App ගහනවට වඩා, Common Apps කීපයක් හැදුවනම් Specifically Banks එක්ක Partner වෙලා මේ ප්‍රස්නේ යම් ප්‍රමානයක් විසදේයි කියලා තමා මං හිතන්නෙ

    උදා A , B , C ,D කියලා ඇප් 4ක් තියෙනවා. ඒකට ඕන Bank එකක තියෙන Account එකක් Link කරා Pay කරන්න පුලුවන් වගේම, Business User කෙනෙක්ට Seamlessly Payments Acceccpt කරන්න පුලුවන්. Bank එකකට අවශයය නම් එයාලගෙම App එකක් හදන්න පුලුවන්. මේක ප්‍රායොගික නැති කස්ටියට මේවගේ Common App එකක් එක්ක Partner වෙන්න පුලුවන්.

    මීට අමතරව Credit Cards අපේ සමාජේ ලොකු කොටසක් කරන්වා, Approved Credit Cards Wallet එකේන් QR Payment එකක් විදියට ගෙනියන්න පුලුවන් විදියක් හැදුවොත් තව මිනිස්සු ඕකට එකතු වෙයි. මීට අමතරව රුපියල් 50000ට අඩු Credit Facilities QR එක විදිය්ට Credit Card වගේම ගන්නන්වනම් Annual Fee එක Card එකක් ගන්නවට වඩා 1/2 ගානට දෙන්න පුලුවන්.

    අනිත් එක තමයි. ALIPay, UPI Accpect කරනවා වගේම ලංකාවෙ කෙනෙක් මේ සේවාවන් තියෙන රටකට ගියොත් ලෙසියෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් මිනිස්සු මේකට සෑහෙන්න ඉක්මනට Adopt වෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    පකතමා. එකසිය හැට තුනයි සත විස්සයි වගේ ඉලක්කම් නං ජීවිතේට ඇවිල්ලා නෑ. කෙලින්ම පනහ සීය. බුං ගලා ඇද්දා බුං ගාලා දුන්නා. ඊටවඩාලෙසී කාර්ඩ් එක සිං ගාලා ඇද්දා සිං ගාලා දුන්නා. ආයෙ ඉන්ටර්නෙට් නෑ ස්ටක් වෙන්න් නෑ ලොක් අරින්න නෑ කෙස් නෑ
    පර්ස් එක ඇද ඇද සල්ලි කොල හොයනවට වඩා ලේසිනේ යකෝ ෆෝන් එකේ ලොක් එක ඇරලා ඇප් එකට ගිහින් ස්කෑන් කරන එක

    මෙතනත් අවුලක් තියෙනවා තමා. ලංකාවේ ඉන්ටනෙට් ස්පිඩ් එකත් එක්ක.හවස හයෙන් පස්සේ අපේ පැත්තේ ඉන්ටනෙට් පට්ට ස්ලෝ traffic වැඩි නිසා. මම 7ට 7.30ට වගේ කඩේට ගිහින් QR එකෙන් ගෙවන්න ගිහිල්ලා හැට පැයක් බලන් ඉඳලා තියෙනවා app එක ඕපන් වෙනකං. අන්තිම සල්ලි අඩුවෙන් දීලා ඇවිල්ලා තියෙනවා. App එක ඕපන් කරන්න තරම්වත් ඉන්ටනෙට් speed නෑ.