ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,285
    10,300
    113
    එක තැනක නෑ
    Mama hitanne meka tamai oya multiple phone numbers scn ekata hari yanne...

    Voice notification ekak enawa device eken....Phone eken witarak nemei

    https://business.paytm.com/soundbox

    bnr-1@2x.webp



    Choon paan scenario ekedi loku patalawillak wenne na Vehicle ekata wena wenama QR dunnama....
    Vehicle eke ekaata oya device eka denawa payment confirm kara ganna
    Oya wadeta banks walata local product ekak denna bari na. Un implement karai. Indian jarawal nam :no:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,604
    2
    3,637
    113
    Earth
    මෙතනත් අවුලක් තියෙනවා තමා. ලංකාවේ ඉන්ටනෙට් ස්පිඩ් එකත් එක්ක.හවස හයෙන් පස්සේ අපේ පැත්තේ ඉන්ටනෙට් පට්ට ස්ලෝ traffic වැඩි නිසා. මම 7ට 7.30ට වගේ කඩේට ගිහින් QR එකෙන් ගෙවන්න ගිහිල්ලා හැට පැයක් බලන් ඉඳලා තියෙනවා app එක ඕපන් වෙනකං. අන්තිම සල්ලි අඩුවෙන් දීලා ඇවිල්ලා තියෙනවා. App එක ඕපන් කරන්න තරම්වත් ඉන්ටනෙට් speed නෑ.

    මේකත් හේතුවක්. QR වලට ගන්න Fintec Apps අඩු ඩේටා ප්‍රමානෙකින් සහ Slow Interent Conenction වලට Optimized විදියට හදන්න ඕන. කොච්චර Interent Slow උනත් Credit Card Pos Terminals සෑහෙන්න ඉක්මනට වැඩ කරනවා නේද. අන්න ඒවගේ Response එන්න ඕන. මං හිතන්නෙ ඕවගේ පාවිච්චි වෙන්නෙ RestAPI. ඒක වෙන්න ඕන අවුල.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,236
    12,103
    113
    නිකන් බැරිද බන් ඉන්ඩිපෙන්ඩන්ට් වෝල්ට් එකක් ගහන්න . නිකන් එකෙත් කාර්ඩ් එකක් තියෙනවා ඈ . ඒ වෝල්ට් එකට අපි සල්ලි යවන්න ඕනේ . එකෙන් කැපෙනවා . හැබැයි බැංකු බැංකු අතර විතරයි සල්ලි යැවෙන්නේ . ඔය වීසා මාස්ටර් , අමෙක්ස් , ඇරමෙක් මෙමෙක් ගූගල් පේ ඇපල් පෙ හුත්තක් නෙමේ . ලංකාව අස්සේ ලංකාව අස්සේ බැංකු වලට විතරක් . ඇප් ඕපන් කර කර දෙන්න නම් අමාරුයි
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,604
    2
    3,637
    113
    Earth
    + Additionally, ලංකාවට Quality Phones එන්න ඕන. සමහර ඒවගේ Lock එක Unlock කරලා, App එක ලොඩ් වෙන්නත් සැහෙන්න වෙලාවක් යනවා. මේවගේ Sectors වලට Tax Benifits දෙන්න ඕන වගෙම මට හිතෙන්නෙ නියාමනයක් වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: msan and tha123

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,945
    22,120
    113
    නිකන් බැරිද බන් ඉන්ඩිපෙන්ඩන්ට් වෝල්ට් එකක් ගහන්න . නිකන් එකෙත් කාර්ඩ් එකක් තියෙනවා ඈ . ඒ වෝල්ට් එකට අපි සල්ලි යවන්න ඕනේ . එකෙන් කැපෙනවා . හැබැයි බැංකු බැංකු අතර විතරයි සල්ලි යැවෙන්නේ . ඔය වීසා මාස්ටර් , අමෙක්ස් , ඇරමෙක් මෙමෙක් ගූගල් පේ ඇපල් පෙ හුත්තක් නෙමේ . ලංකාව අස්සේ ලංකාව අස්සේ බැංකු වලට විතරක් . ඇප් ඕපන් කර කර දෙන්න නම් අමාරුයි
    Wallet ekak use karala ekata salli load karanawa kiyanne tawa extra step ekakne bn....
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,236
    12,103
    113
    Wallet ekak use karala ekata salli load karanawa kiyanne tawa extra step ekakne bn....
    eth pako ithin app ekak open karanwata wada lesine. wallet ekatama card ekak thiyenawa one bankuwakin ekata salli danwa,. visa master httwal nisa e company walata salli yanneth na lankawe asse witharai wade wenne. ethkota kes ekk nane
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,945
    22,120
    113
    eth pako ithin app ekak open karanwata wada lesine. wallet ekatama card ekak thiyenawa one bankuwakin ekata salli danwa,. visa master httwal nisa e company walata salli yanneth na lankawe asse witharai wade wenne. ethkota kes ekk nane
    Dan tiyena QR pake mastercard, visa huttawala na neda? Direct Bank to bank nemeida?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,236
    12,103
    113
    Dan tiyena QR pake mastercard, visa huttawala na neda? Direct Bank to bank nemeida?
    danne na htto owa. mokekwath kiyanneth na, kadawal wala huthtala kiyaana eka thabekata sure naha anika ICTA eka neda karanne. budu ammo ICTA eka lagin yanath bayai. keri danikaya paththakin hari innawa kiyanne itawada hodai salli kolama denawa
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,040
    9,418
    113
    Dan tiyena QR pake mastercard, visa huttawala na neda? Direct Bank to bank nemeida?
    ne banks and NBFI wala QR thiyenawa

    පකතමා. එකසිය හැට තුනයි සත විස්සයි වගේ ඉලක්කම් නං ජීවිතේට ඇවිල්ලා නෑ. කෙලින්ම පනහ සීය. බුං ගලා ඇද්දා බුං ගාලා දුන්නා. ඊටවඩාලෙසී කාර්ඩ් එක සිං ගාලා ඇද්දා සිං ගාලා දුන්නා. ආයෙ ඉන්ටර්නෙට් නෑ ස්ටක් වෙන්න් නෑ ලොක් අරින්න නෑ කෙස් නෑ
    owa joke neh. ituru denakan balan inna one. maru salli nathnam eha kadeta yanna one, kola irila, athe badu godak aran yaddi, purse adinna one.

    card payment walata ubala huru une kohomada ehemma thama mekath tika dawasakin huru wei.

    mulu lokema cashless transactions walata move wenwa.
    ------ Post added on Oct 11, 2026 at 12:20 PM
     
    • Like
    Reactions: wissnshaftler

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,507
    7,276
    113
    මං කියන්නෙ හැම බෑංක් එකෙන්ම App ගහනවට වඩා, Common Apps කීපයක් හැදුවනම් Specifically Banks එක්ක Partner වෙලා මේ ප්‍රස්නේ යම් ප්‍රමානයක් විසදේයි කියලා තමා මං හිතන්නෙ

    උදා A , B , C ,D කියලා ඇප් 4ක් තියෙනවා. ඒකට ඕන Bank එකක තියෙන Account එකක් Link කරා Pay කරන්න පුලුවන් වගේම, Business User කෙනෙක්ට Seamlessly Payments Acceccpt කරන්න පුලුවන්. Bank එකකට අවශයය නම් එයාලගෙම App එකක් හදන්න පුලුවන්. මේක ප්‍රායොගික නැති කස්ටියට මේවගේ Common App එකක් එක්ක Partner වෙන්න පුලුවන්.
    මේක ටෙක්නිකලි පුලුවන් සහ දැනටම FriMi ඇප් එකේ මෙහෙම කරන්න පුලුවන් Paymnet එක කරන part එක,
    FriMi ඇප් එකට ඕනම බැංකුවක එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන් Fund source එක විදියට, Justpay වලින් වැඩ කරන්නෙ. කාඩ් එකක් ඕනත් නැහැ කෙලින්ම එකවුන්ට් එක ඇඩ් කරන්නෙ
    ඊට පස්සෙ ඇප් එකෙන් පේමන්ට් එක කරන්න වෙලාවට මොන එකවුන්ට් එකද කියලා සිලෙක්ට් කරන්න පුලුවන්. QR Payment, Bill payment, Fund transfer ඕන එකක්
    ඒවට FriMi එකවුන්ට් එක විතරක් නෙමෙයි අර ඇඩ් කරලා තියන ඕන එකවුන්ට් එකක් source එක විදයට සිලෙක්ට් කරලා transaction කරන්න පුලුවන්

    ලංකාවෙ රෙජිස්ටර් වෙලා තියන ඕනම financial institute එකකට Lanka pay/Justpay system ඇක්සස් තියනවා. ඒ ඕන කෙකෙන්ට ඔය ඔයා කියලා තියන දේ 100%ක්ම වෙන්න ඇප් හදන්න පුලුවන්. FriMi එකේ නැත්තෙ payment accept part එක වෙන බැංකුවකට යන විදියට හදන එක විතරයි. බැරිම නං ඒක තමන්ගෙ බැංකුවට අරගෙන අනෙක් බැංකුවට fund transfer එකක් විදියට යවන්න පුලුවන්.
     
    • Like
    Reactions: msan and tha123

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,877
    113
    බැංකු වැඩි කැමැත්තක් නැ.
    උන්ට ආපු කොමිශන් එක (ට්‍රාන්සැක්ශන් ෆී) එක නැති වෙන නිසා
    ඒක නිසා ප්‍රොමොශන් කරන්නෙ නැතිම තරම්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,556
    113
    බැංකු වැඩි කැමැත්තක් නැ.
    උන්ට ආපු කොමිශන් එක (ට්‍රාන්සැක්ශන් ෆී) එක නැති වෙන නිසා
    ඒක නිසා ප්‍රොමොශන් කරන්නෙ නැතිම තරම්..
    බැංකු කැමති නෑ උන්ගේ කමිෂන් එක නැතිවෙනවා කියලා..
    කඩ කාරයෝ කැමති නෑ ටැක්ස් වලට අහුවෙයි කියලා...
    මේ රට කවදා ගොඩ ගන්නද
     
    • Like
    Reactions: cyberian and msan

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,877
    113
    බැංකු කැමති නෑ උන්ගේ කමිෂන් එක නැතිවෙනවා කියලා..
    කඩ කාරයෝ කැමති නෑ ටැක්ස් වලට අහුවෙයි කියලා...
    මේ රට කවදා ගොඩ ගන්නද
    ඒකත් තියෙ,
    ඒත් දැන් ගොඩක් කඩවල (කොළඹ) කාර්ඩ් ගන්නවා බන්,
    5000ට අඩු එවට QR ගියා නම් උන්ට 3% කේස් එකත් නෑ නෙහ්, ශොප් වලට.

    win win chance එකක් තියෙන්නෙ කඩ සහ අපිට,
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    ඔය වගේ දේවල් කියල කරවන්න බෑ.

    හොඳම උදාහරනේ බස් කාරයෝ. උන්ට දශක ගානක් තිස්සේ මිනිස්සුන්ට හරියට සලකපන් කිව්වා, බස් වල සින්දු දාන්න එපා කිව්වා, රේස් යන්න එපා කිව්වා, ඩිජිටල් පේමන්ට් කරපන් කිව්වා, වැඩක් උනාද? නෑ. මොකද ලංකාවේ කඩ කාරයෝ වගේ උනුත් තනි කැමැත්තට බිස්නස් කරන උන්. උන්ට කොච්චර බන කිව්වත් සිස්ටම් එකකට ගන්න බෑ,

    අන්තිමට ආණ්ඩුව කලේ බිස්නස් කාරයොන්ට පුන් ගහගන්න කියල මෙට්‍රෝ බස් ගෙනාව. ඩිජිටල් පේමන්ට් දැම්ම, බස් වල තියෙන සක්කිලි ගතිය නැති කළා. දැන් අරකෙන් පැනගන්න බැරුව හිටපු මගියෝ මේකට ආවා. ඉතින් ඉස්සරහට ප්‍රයිවට් බස් කාරයොන්ට සර්වයිව් වෙන්නනන් metro එකට බස් දාන්නම වෙනවා, ඒ standard එක maintain කරන්නම වෙනවා. එහෙමම උන් සිස්ටම් එකට අනුගත වෙනවා. ආණ්ඩුව පාඩු දරාගෙන හරි මේ බස් ටික දුවවන්න ඕනේ ඒකයි.

    ඒ වගේම ලංකාවේ ඉන්න පොඩි පොඩි කඩ කාරයොත් qr payment වලට එන්නේ උන්ට ඒකට එන්න බෞතික අවශ්‍යතාවයක් ඇති උනොත් විතරයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,303
    77,288
    113
    දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
    පුනුරුදේ නිසා 5000ට අඩුවෙන් බඩු ගන්න පට්ට අමාරුයි බන්. කොච්චර ට්‍රයි කලත් 10ටවත් කිට්ටු වෙනවා. ඕක නිසා තමා මම CC වලට ආස. කෑශ් විතරක් කරන කඩවලට මම අඩිය තියෙන්නෙ නෑ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,081
    1,316
    113
    මොකක්ද 1% කතාව? ඕකට කිසිම ගානක් කැපෙන්නේ නෑ. හැබැයි පාවිච්චි නොවුණොත් උන් කෝල් කර කර අහනවලු මොකද පාවිච්චි වෙන්නේ නැත්තේ කියලා. මට කියලා තියෙන්නේ කඩෙන් පුළුවන් තරම් QR එක පාවිච්චි කරන්න කියලා නැත්තන් උන් වද දෙනවා කියලා. මටත් ලේසියි සල්ලි නැති වුණාම ආයේ තෙල් පුච්චන් ATM එකට බඩගාන්න ඕන නැති නිසා.
    මං HNB, කඩේ කෙනා Commercial වගේ නම් බැංකු අතර transfer වෙන රු.25-30 කැපෙන්නෙත් නැද්ද?

    දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
    5000 කේස් එක මොකක්ද?
    ------ Post added on Oct 11, 2026 at 1:27 PM
     
    • Wow
    Reactions: Heshan Daminda