ඩොටේ ඉන්න එකෙක් කියල ඔහොම හෙළි කරන්න එපාඕක නිසා තමා මම CC වලට ආස. කෑශ් විතරක් කරන කඩවලට මම අඩිය තියෙන්නෙ නෑ.
ඩොටේ ඉන්න එකෙක් කියල ඔහොම හෙළි කරන්න එපාඕක නිසා තමා මම CC වලට ආස. කෑශ් විතරක් කරන කඩවලට මම අඩිය තියෙන්නෙ නෑ.
Keels eke thynva, Cargills eke thiyana pis machine valata block karala thiyenne!දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
මේක ටෙක්නිකලි පුලුවන් සහ දැනටම FriMi ඇප් එකේ මෙහෙම කරන්න පුලුවන් Paymnet එක කරන part එක,
FriMi ඇප් එකට ඕනම බැංකුවක එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන් Fund source එක විදියට, Justpay වලින් වැඩ කරන්නෙ. කාඩ් එකක් ඕනත් නැහැ කෙලින්ම එකවුන්ට් එක ඇඩ් කරන්නෙ
ඊට පස්සෙ ඇප් එකෙන් පේමන්ට් එක කරන්න වෙලාවට මොන එකවුන්ට් එකද කියලා සිලෙක්ට් කරන්න පුලුවන්. QR Payment, Bill payment, Fund transfer ඕන එකක්
ඒවට FriMi එකවුන්ට් එක විතරක් නෙමෙයි අර ඇඩ් කරලා තියන ඕන එකවුන්ට් එකක් source එක විදයට සිලෙක්ට් කරලා transaction කරන්න පුලුවන්
ලංකාවෙ රෙජිස්ටර් වෙලා තියන ඕනම financial institute එකකට Lanka pay/Justpay system ඇක්සස් තියනවා. ඒ ඕන කෙකෙන්ට ඔය ඔයා කියලා තියන දේ 100%ක්ම වෙන්න ඇප් හදන්න පුලුවන්. FriMi එකේ නැත්තෙ payment accept part එක වෙන බැංකුවකට යන විදියට හදන එක විතරයි. බැරිම නං ඒක තමන්ගෙ බැංකුවට අරගෙන අනෙක් බැංකුවට fund transfer එකක් විදියට යවන්න පුලුවන්.
5000 කේස් එක මොකක්ද?
------ Post added on Oct 11, 2026 at 1:27 PM
මම බඩු ගන්න කඩේක QR වලින් ගෙවනවා. 7000ක් විතර ගෙවන්න තිබ්බොත් 5000යි 2000යි වෙන වෙනම දානවා. මුදලාලියා අඳුරන එකෙක් නිසා ශේප්නෑ. එක නෙවෙයි, මං කියන්නෙ දැන් හැම බැංකුවක්ම උන්ගෙ Wallet එකයි QR App එකයි හදනවනෙ. අන්න ඒක නවත්තන්න ඕන. App එක අජපල් නම් මහ බැංකුවෙන්ම වැඩේ නවත්තලා Bank එකක් නොවන Company එකක තියෙන App එකට Integrate කරන්න ඕන. ඕකුන් ඕක හදලා ටික කාලෙකින් ඔකේ Maintance නවත්තනවා. ඊට පස්සෙ ඉතිං පාවිච්චි කරන උන්ට අබ සරනයි, උන්ට එපා වෙන්නෙ බැංකුව විතරක් නෙවෙයි, QR Payments එක්කම තමයි එපා වෙන්නෙ.
මීට අමතරව QR වලට Developer Portals තියෙන්න ඕන. දැනටත් ඕක ප්රසිද්ද නැත්තේ බැංකු පස්සෙන් යන්න ඕන ඕකෙ API එක ඉල්ලගෙන Dynamic QR හදන්න.
Overall, Frimi, Dialog Pay Apps සෑහෙන්න හොදයි
උදාහරනයක් විදියට Q+ App එක ගන්න පුලුවන්. අලුත් කරලද දන්නෙ නෑ. හැබැයි ඉස්සරනම් එපා වෙනවා එකේන් වැඩක් කරගන්න ගියාම. .
වැඩේ Streamline කරන්න ඕන.
5000 ට අඩුවෙන් කරන Transaction වලට MDR - Merchant Discount Rate එක කැපෙන්නෙ නෑ. සරළවම කිව්වොත් Addiional Chargers මුකුත් නෑ.
හැබැයි 5000 කියන එක ප්රායෝගිකද කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා.
------ Post added on Oct 11, 2026 at 2:07 PM
Sampath We-Pay. ක්ෂණිකව පේමන්ට් එක යනවා. මේ දක්වා නම් අවුලක් වෙලා නෑ@nalin0001 mokakda use karana app eka...
mama HNB solo use karanne.. card eken payment karanwata wada nam slow... queue eke inna un balan innawa.
මේක මචන් ආණ්ඩුවෙන් හරි central bank එකෙන් හරි කරන්න ඕන වැඩක් නෙමෙයි. කහොමත් financial apps වලට central bank එකේ guideline එකක් තියනවා.නෑ. එක නෙවෙයි, මං කියන්නෙ දැන් හැම බැංකුවක්ම උන්ගෙ Wallet එකයි QR App එකයි හදනවනෙ. අන්න ඒක නවත්තන්න ඕන. App එක අජපල් නම් මහ බැංකුවෙන්ම වැඩේ නවත්තලා Bank එකක් නොවන Company එකක තියෙන App එකට Integrate කරන්න ඕන. ඕකුන් ඕක හදලා ටික කාලෙකින් ඔකේ Maintance නවත්තනවා. ඊට පස්සෙ ඉතිං පාවිච්චි කරන උන්ට අබ සරනයි, උන්ට එපා වෙන්නෙ බැංකුව විතරක් නෙවෙයි, QR Payments එක්කම තමයි එපා වෙන්නෙ.
මීට අමතරව QR වලට Developer Portals තියෙන්න ඕන. දැනටත් ඕක ප්රසිද්ද නැත්තේ බැංකු පස්සෙන් යන්න ඕන ඕකෙ API එක ඉල්ලගෙන Dynamic QR හදන්න.
Overall, Frimi, Dialog Pay Apps සෑහෙන්න හොදයි
උදාහරනයක් විදියට Q+ App එක ගන්න පුලුවන්. අලුත් කරලද දන්නෙ නෑ. හැබැයි ඉස්සරනම් එපා වෙනවා එකේන් වැඩක් කරගන්න ගියාම. .
වැඩේ Streamline කරන්න ඕන.
Yes... they don't accept credit cards but you can pay using QR codes. I used a debit card for these transactions when I visited India a couple of years ago.ඉන්දියාවෙ නං මීට වඩා QR වැඩේ නැගල යනව.

මම ඕක මීට කලින් මේ කිරියේත්රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..Offers tiyenawa nam orඋබලට signal නැති කඩවල් අස්සේ phone unlock කරල app open කරගෙන QR ගෙවන එක ලේසියිද බන්...මම ඕක මීට කලින් මේ කිරියේත්රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..
![]()
hoda wade thota amuda gahana ewunta tie-coat andawanna giyataඋබලට signal නැති කඩවල් අස්සේ phone unlock කරල app open කරගෙන QR ගෙවන එක ලේසියිද බන්...මම ඕක මීට කලින් මේ කිරියේත්රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..
![]()


Hora QR ekak gahala account hack karanna baridaදැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
ඔය වගේ දේවල් කියල කරවන්න බෑ.
හොඳම උදාහරනේ බස් කාරයෝ. උන්ට දශක ගානක් තිස්සේ මිනිස්සුන්ට හරියට සලකපන් කිව්වා, බස් වල සින්දු දාන්න එපා කිව්වා, රේස් යන්න එපා කිව්වා, ඩිජිටල් පේමන්ට් කරපන් කිව්වා, වැඩක් උනාද? නෑ. මොකද ලංකාවේ කඩ කාරයෝ වගේ උනුත් තනි කැමැත්තට බිස්නස් කරන උන්. උන්ට කොච්චර බන කිව්වත් සිස්ටම් එකකට ගන්න බෑ,
අන්තිමට ආණ්ඩුව කලේ බිස්නස් කාරයොන්ට පුන් ගහගන්න කියල මෙට්රෝ බස් ගෙනාව. ඩිජිටල් පේමන්ට් දැම්ම, බස් වල තියෙන සක්කිලි ගතිය නැති කළා. දැන් අරකෙන් පැනගන්න බැරුව හිටපු මගියෝ මේකට ආවා. ඉතින් ඉස්සරහට ප්රයිවට් බස් කාරයොන්ට සර්වයිව් වෙන්නනන් metro එකට බස් දාන්නම වෙනවා, ඒ standard එක maintain කරන්නම වෙනවා. එහෙමම උන් සිස්ටම් එකට අනුගත වෙනවා. ආණ්ඩුව පාඩු දරාගෙන හරි මේ බස් ටික දුවවන්න ඕනේ ඒකයි.
ඒ වගේම ලංකාවේ ඉන්න පොඩි පොඩි කඩ කාරයොත් qr payment වලට එන්නේ උන්ට ඒකට එන්න බෞතික අවශ්යතාවයක් ඇති උනොත් විතරයි
මං නං බයයි හුත්තො කිව් ආර් වලින් පේ කරන්න
අනික බං සල්ලි කොලේ දෙන එක ලෙසීනෙ
කාර්ඩ් එක දෙන එකත් ලෙසී
ලොක් එක ඇර ඇර ඇප් එකට ලොග් වෙවී පුක දෙන්න් බෑ
පකතමා. එකසිය හැට තුනයි සත විස්සයි වගේ ඉලක්කම් නං ජීවිතේට ඇවිල්ලා නෑ. කෙලින්ම පනහ සීය. බුං ගලා ඇද්දා බුං ගාලා දුන්නා. ඊටවඩාලෙසී කාර්ඩ් එක සිං ගාලා ඇද්දා සිං ගාලා දුන්නා. ආයෙ ඉන්ටර්නෙට් නෑ ස්ටක් වෙන්න් නෑ ලොක් අරින්න නෑ කෙස් නෑ
මෙතනත් අවුලක් තියෙනවා තමා. ලංකාවේ ඉන්ටනෙට් ස්පිඩ් එකත් එක්ක.හවස හයෙන් පස්සේ අපේ පැත්තේ ඉන්ටනෙට් පට්ට ස්ලෝ traffic වැඩි නිසා. මම 7ට 7.30ට වගේ කඩේට ගිහින් QR එකෙන් ගෙවන්න ගිහිල්ලා හැට පැයක් බලන් ඉඳලා තියෙනවා app එක ඕපන් වෙනකං. අන්තිම සල්ලි අඩුවෙන් දීලා ඇවිල්ලා තියෙනවා. App එක ඕපන් කරන්න තරම්වත් ඉන්ටනෙට් speed නෑ.
ඉතින් බන් ඔය Frimi වගේ ඒවා තියෙන්නෙනිකන් බැරිද බන් ඉන්ඩිපෙන්ඩන්ට් වෝල්ට් එකක් ගහන්න . නිකන් එකෙත් කාර්ඩ් එකක් තියෙනවා ඈ . ඒ වෝල්ට් එකට අපි සල්ලි යවන්න ඕනේ . එකෙන් කැපෙනවා . හැබැයි බැංකු බැංකු අතර විතරයි සල්ලි යැවෙන්නේ . ඔය වීසා මාස්ටර් , අමෙක්ස් , ඇරමෙක් මෙමෙක් ගූගල් පේ ඇපල් පෙ හුත්තක් නෙමේ . ලංකාව අස්සේ ලංකාව අස්සේ බැංකු වලට විතරක් . ඇප් ඕපන් කර කර දෙන්න නම් අමාරුයි
අන්න ඒකයි. ලංකාවට ඕනෙ LankaPay හරහා වැඩ කරන කාඩ්.NFC Pay ekath lankapay through yanna hadanna ona. Lesiyenna tap to pay karanna.
Ethakota මිනිස්සු කැමති lesi nisa.
eth app ekane ban , mata app penna baha. man sirama asa nathi wedak app ekka weda krna eka, unge labbawal mathaka thiyan inda onene.ඉතින් බන් ඔය Frimi වගේ ඒවා තියෙන්නෙ
අඩෝ ලල් ඈ .5000 කොලේ අයින් කරානම් හරි
ඉතින් බන් Frimi Card එක ගත්තම ඔය වගේ තමයි. Frimi එකට topup කරන්න කීයක්වත් ගන්නෙ නෑ.eken ban gewanna pluwna ara card machine wage. lesi ne ban app open kara kara puka denne nathuwa . anika visa master nathiwa lankawe athule bank--bank connect wela (ara kiwwa wallet eka --> merchant ge wallet eka) itapasse maseta hari dawasakata passe hari merchant uge bank ekata withdraw karai ne