සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට සිතිවිලි ඉගිලෙනවා
Max_r Well-known member May 10, 2007 13,895 1 17,036 113 Oct 11, 2026 #1 සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට සිතිවිලි ඉගිලෙනවා Reactions: Ulti, Bitter Truth, Inigo Montoya and 2 others
J jjpala Well-known member Oct 22, 2014 3,500 3,925 113 colombo Oct 11, 2026 #2 මගේ අම්මෝ Reactions: Inigo Montoya
pathaleiretta Well-known member Aug 18, 2015 9,372 21,512 113 Oct 11, 2026 #3 ගෑනියෙක් නිසා බෙරුණු පලවෙනි අවස්ථාවද කොහෙද Reactions: Boralugoda01, Max_r, Tanto and 3 others
Hapuwa Well-known member Jan 24, 2009 5,218 3,247 113 Oct 11, 2026 #4 Oya wage utte sindu daagena giyama kohomath ninda yanawa. Hard rock/ heavy metal wage saddeta dala, heater eka on karala , shutter eragena palayalla shape eke yaaganna chance ekak thiyenawa Reactions: Boralugoda01 and Inigo Montoya
Oya wage utte sindu daagena giyama kohomath ninda yanawa. Hard rock/ heavy metal wage saddeta dala, heater eka on karala , shutter eragena palayalla shape eke yaaganna chance ekak thiyenawa
mall_9n Well-known member Apr 19, 2026 2,126 2 5,271 113 Oct 11, 2026 #5 මොනවද බං මේ අඩුකුලේ නැලවිලි ගී වගේ ඒවා අහ අහ යන්නෙ , ඔයින් ගියා ඇති ගෑනිටත් නින්ද ගිහින් තිබ්බනම් Air Bag වැඩද කියලා චෙක් කරගන්න තිබ්බා Reactions: Inigo Montoya
මොනවද බං මේ අඩුකුලේ නැලවිලි ගී වගේ ඒවා අහ අහ යන්නෙ , ඔයින් ගියා ඇති ගෑනිටත් නින්ද ගිහින් තිබ්බනම් Air Bag වැඩද කියලා චෙක් කරගන්න තිබ්බා
shameera89 Well-known member Jun 26, 2013 16,428 12,704 113 Piliyandala Oct 11, 2026 #6 Ado long vechicle walatamai waahanath imbinna yanne
SpaceX Well-known member Dec 14, 2017 4,817 5,427 113 Oct 11, 2026 #7 shameera89 said: Ado long vechicle walatamai waahanath imbinna yanne Click to expand... වාහනත් දිග ඒවට ආස ඇති Reactions: Inigo Montoya and shameera89
shameera89 said: Ado long vechicle walatamai waahanath imbinna yanne Click to expand... වාහනත් දිග ඒවට ආස ඇති
Brandy2020 Well-known member May 15, 2018 20,840 26,266 113 Oct 11, 2026 #8 අව්ව වෙලාවට ඇස් පිය වෙනවා.... sunflower beat band වගේ එව්වා තමයි set Reactions: Inigo Montoya
B Bitter Truth Well-known member Dec 19, 2015 24,928 48,856 113 Oct 11, 2026 #9 pathaleiretta said: ගෑනියෙක් නිසා බෙරුණු පලවෙනි අවස්ථාවද කොහෙද Click to expand... Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,742 19,120 113 35 Spain Oct 11, 2026 #10 Reactions: Peace for All
Anyhacker Well-known member Oct 5, 2026 2,287 1,153 113 United States Oct 13, 2026 #11 ඔය වගේ හෙමින් යන සිංදු දාගෙන දිග ගමනක් යද්දි ඇත්තටම නින්ද යනවා තමයි. ටිකක් සැර බීට් එකක් තියෙන ඒවා දාගත්තම තමයි ඇහැරිලා ඉන්න පුළුවන්.
ඔය වගේ හෙමින් යන සිංදු දාගෙන දිග ගමනක් යද්දි ඇත්තටම නින්ද යනවා තමයි. ටිකක් සැර බීට් එකක් තියෙන ඒවා දාගත්තම තමයි ඇහැරිලා ඉන්න පුළුවන්.
P Peace for All Well-known member Mar 10, 2024 3,656 2,770 113 Oct 13, 2026 #12 That shoulder width of the Hway is not enough to pull over a vehicle in an emergency.. Must be due to cost limitations with building the same..
That shoulder width of the Hway is not enough to pull over a vehicle in an emergency.. Must be due to cost limitations with building the same..