ලෝකෙටම තගදාලා රුසියාවෙන් තෙල් ගන්න එපා කියපු ඇමෙරිකන් සීයා... හොරෙන්ම රුසියාවෙන් තෙල් ඉල්ලයි!..........

Max_r

Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    HUNfGOVWsAA5NFo


    https://truthsocial.com/@realDonaldTrump/posts/117412435306815143

    කැම්රි වැඩෙ සීයා කරෙ යුරොපෙ උන්ටයි සෙලෙන්ස්කියටයි!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    ලෝකෙට එක නීතියක්, තමන්ට තව නීතියක් කියන එක තමයි ලොකු රටවල් වල හැටි. තෙල් කියන්නේ දේශපාලනයට වඩා ආර්ථිකයට ඕන දෙයක් කියලා දැන්වත් තේරෙනවා ඇති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,028
    113