අනුරාධපුර ඉවරයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,703
    1
    59,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    STFG
    image.png
     
    • Like
    Reactions: elajani

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,495
    102,776
    113
    https://documents.gov.lk/api/content-file-proxy?file=/extra-gazette-content/2477-44_S_1784567981.pdf


    එහෙම කතාවක් ගැසට් එකේ නෑ. ඔය එක තැනක දෙකක මල් ආසන අයින් කරන්න හදපු කතාව නන් දැන් ටික කාලෙකට කලින් අහලා තියෙනවා.
    ------ Post added on Oct 12, 2026 at 7:10 AM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,703
    1
    59,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://documents.gov.lk/api/content-file-proxy?file=/extra-gazette-content/2477-44_S_1784567981.pdf


    එහෙම කතාවක් ගැසට් එකේ නෑ. ඔය එක තැනක දෙකක මල් ආසන අයින් කරන්න හදපු කතාව නන් දැන් ටික කාලෙකට කලින් අහලා තියෙනවා.
    ------ Post added on Oct 12, 2026 at 7:10 AM

    මම ඒත් කල්පනා කරේ රජයේ සේවකයො මේ තරම් ඉක්මනට (2024 සැප් - 2026) ඔහොම ප්ලෑන් එකක් හදන්න දක්ෂ එවුන්ද කියල.

    https://www.uda.gov.lk/attachments/devplan_detailed/Development Plans 2019-2030/Anuradhapura/

    https://www.uda.gov.lk/attachments/...ment Plans 2019-2030/Anuradhapura/Sinhala.pdf
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,495
    102,776
    113
    මම ඒත් කල්පනා කරේ රජයේ සේවකයො මේ තරම් ඉක්මනට (2024 සැප් - 2026) ඔහොම ප්ලෑන් එකක් හදන්න දක්ෂ එවුන්ද කියල.

    https://www.uda.gov.lk/attachments/devplan_detailed/Development Plans 2019-2030/Anuradhapura/

    https://www.uda.gov.lk/attachments/devplan_detailed/Development Plans 2019-2030/Anuradhapura/Sinhala.pdf
    අන්න එහෙම එකක් හදලා නං සැකයක් එනවා මුන් මේ කලින් ඉදලා තියෙන plan එකක්ද මේ කරන්න හදන්නේ කියලා. එහෙම නන් ඒ plan එක කාගෙද
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,658
    -2,561
    113
    ගම මහනුවරයි - Nicaragua
    #කෝ ගැසට් එක ගහලා තියෙන්නෙ. බලපං
    koheda dapan balanna ohoma kovil hadanawa kiyala eke thiyena kalla... pacha danta epa... development karanwa kiyanna aru kiyana pacha nemei...

    oka hoda pacha widina ekek... kiwww ewa ekak wath wela na habai
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    440
    775
    93