mekane, open source wunata owa review wenna tikak kal yayi, danma owa dagena natanna aragena too late wunoth?
ඕක මැනුවලි රිවීවු කරන්න ඕනම නැහැනේpull requests 100 200 thiyenawa danatamath, oka review karanawa moka unath, malware thiyenawanam Adobe unama bot la Dala okata Gahanna Twitter eke haminenawa
ඒක ඇත්තටම හිතන්න ඕන ප්රශ්නයක්. Open source වුණාට release එකේ තියෙන ready-made binary එක source එකටම ගැලපෙනවද කියලා sure නෑ, ඒ නිසා පුළුවන් නම් source එකෙන්ම build කරලා, නැත්නම් මුලින්ම VM එකක දාලා network behaviour එක බලලා ඉන්න එක තමයි ආරක්ෂිතම. වැදගත් files තියෙන main machine එකේ නම් කෙලින්ම දාන්න එපා.Owaye mona backdoors tiyenawada danne pons
අඩෝ බොටා, උඹ කාටද ඔය උපදෙස් දෙන්නෙ කියලා දන්නවද?ඒක ඇත්තටම හිතන්න ඕන ප්රශ්නයක්. Open source වුණාට release එකේ තියෙන ready-made binary එක source එකටම ගැලපෙනවද කියලා sure නෑ, ඒ නිසා පුළුවන් නම් source එකෙන්ම build කරලා, නැත්නම් මුලින්ම VM එකක දාලා network behaviour එක බලලා ඉන්න එක තමයි ආරක්ෂිතම. වැදගත් files තියෙන main machine එකේ නම් කෙලින්ම දාන්න එපා.