ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,288
    12,179
    113
    ඉතින් බන් Frimi Card එක ගත්තම ඔය වගේ තමයි. Frimi එකට topup කරන්න කීයක්වත් ගන්නෙ නෑ.
    කාඩ් එකනන් ඉතින් mastercard. ඒකෙ fee එක merchant ට වැටෙනව.
    htto dan methana katha karanne wena ekak uba aaye kerakila enne mastercard ne

    mastercard ekata yana salliyath nathuwa okkoma lankawe ithuru karanna man kiwe thani wallet ekk gahuwanam mru kiyala ):
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,241
    24,104
    113
    htto dan methana katha karanne wena ekak uba aaye kerakila enne mastercard ne

    mastercard ekata yana salliyath nathuwa okkoma lankawe ithuru karanna man kiwe thani wallet ekk gahuwanam mru kiyala ):
    නෙට්වර්ක් එක තියෙනව ඕකට LankaPay.
    කාඩ් වලට දීලා නැති එක තමයි අවුල.
    ATM transactions දැනටමත් වෙන්නෙ LankaPay හරහා.
    ඕක POS වලට දුන්න ගමන් ඔය Frimi Card එක උඹ කියපු විදිහම තමයි.
    ආයෙ අලුතෙන් wallet හදන්න දෙයක් නෑ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,613
    2
    3,644
    113
    Earth
    මේක මචන් ආණ්ඩුවෙන් හරි central bank එකෙන් හරි කරන්න ඕන වැඩක් නෙමෙයි. කහොමත් financial apps වලට central bank එකේ guideline එකක් තියනවා.
    කවුරු හරි කම්පැනියක් හරි startup එකක් හරි මේ opportunity එක දැකලා ගේම ගහන්න ඕන
    ලංකාවෙ පකේ ටෝක් දෙන entrepreneurs ලා හිටියට මේ වගේ වැඩක් දැකලා ගේමක් ගහන්න එකෙක් නැහැ

    දැං ඉන්දියාව ගත්තත් ලංකාව වගේම තමයි උන්ගෙ payment infrastructure එක government එකෙන් කරාට Apps ටික සහ පේමන්ට් හැඬල් කරන ඒව බැංකු සහ අනෙක් ඇප් හදපු එවුන් තමයි කරගෙන යන්නෙ ඒව සේරම ප්‍රයිවෙට්
    ඉන්දියාවෙ පාරෙ කඩල විකුනන එකා පවා QR වලින් පේමන්ට් ගන්නවා
    ඉන්දියාවෙ ලිටරසි රේට් එක එහෙමත් අපිට වඩා සෑහෙන්න අඩුයි ඒත් ඔය වගේ දේවල් අපිට වඩා යූස් කරනවා


    ඇත්ත. හැබැයි ලංකාව ඉන්දියාව එක්ක Compare කරන්න අමාරු Market Size එක නිසා.

    අනිත් එක තමයි ඉන්දියාව ඕක Market කරන්න එක එක විදි ගෙනාවා. Specially මගේ මතය නම් 5000 කියන්නෙ හරි අඩු ගානක්. රුපියල් 50,000/= වෙනකම් වත් අඩුම ගානෙ MDR එක Charge කරන්න හොද නෑ වගේම වසර 5ක වත් Gurantee එකක් දෙන්න ඕන කරන්නෙ නැ කියල.

    දැනටත් Card Payments ගන්න අය ලොවෙත් කැමති වෙයි QR Payments Accepct කරන්න, වැඩේ තියෙන්නෙ App Fast වෙන්න ඕන වගේම Transactions Fast Submit වෙන්න ඕන. Till එක ගාව වරුවක් බලන් ඉන්න බෑ Payment එක Accecpt වෙනකම් සහ Send වෙනකම්.
     
    • Like
    Reactions: tha123

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,288
    12,179
    113
    නෙට්වර්ක් එක තියෙනව ඕකට LankaPay.
    කාඩ් වලට දීලා නැති එක තමයි අවුල.
    ATM transactions දැනටමත් වෙන්නෙ LankaPay හරහා.
    ඕක POS වලට දුන්න ගමන් ඔය Frimi Card එක උඹ කියපු විදිහම තමයි.
    ආයෙ අලුතෙන් wallet හදන්න දෙයක් නෑ.
    tahikeeee maru
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,322
    113
    Hora QR ekak gahala account hack karanna barida
    මම ඉන්න රටේ පාකින් මීටර් වල හොර QR ගහල අහුවෙලා තියනවා මම දැක්කා මාස දෙකකට විතර කලිනුත් නිවුස් එකක්
    පාකින් මීටරේ QR එක උඩින් වෙන එවුන් QR අලවලා ගිහින්. ඒකත් ඔරිජිනල් එක වගේ සුපිරියටම ප්‍රින්ට් කරපු එකක් හොයන්න බැහැ 
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,878
    6,585
    113
    මම ඉන්න රටේ පාකින් මීටර් වල හොර QR ගහල අහුවෙලා තියනවා මම දැක්කා මාස දෙකකට විතර කලිනුත් නිවුස් එකක්
    පාකින් මීටරේ QR එක උඩින් වෙන එවුන් QR අලවලා ගිහින්. ඒකත් ඔරිජිනල් එක වගේ සුපිරියටම ප්‍රින්ට් කරපු එකක් හොයන්න බැහැ 
    Oya thiyenne
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,095
    1,528
    113
    හැම කාර්ඩ් පේමන්ට් එකකින්ම පොඩි ගානක් ඒ කාර්ඩ් එකේ කම්පැනි එකට යනවා නේද,
    එහෙම බලපුවාම එක දවසක රටේ වෙන හැම කාර්ඩ් පේමන්ට් වලින්ම සැලකියයුතු ඩොලර් ගානක් දවසකට රටින් එලියට යනවා, අන්න එකයි රටක් විදිහට අපිට කාර්ඩ් පේමන්ට් පාඩු.
    QR හරි ඕන ලබ්බක් වේවා ලෝකල් එකක් නම් ඒ රටින් එලියට යන සල්ලි රටේ ඉතිරි වෙනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93
    මම මේ දැන ගන්න අහන්නේ? දැන් ඕක කළා කියලා කඩේ මුදලාලිට තියෙන වාසිය මොකක්ද?
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,914
    1,008
    113
    රජයට අවංකවම QR Implement කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ tread එකෙන් ගන්න දෙයක් තියෙනවා
     
    • Like
    Reactions: weere_singhe

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,613
    2
    3,644
    113
    Earth
    Keels eke thynva, Cargills eke thiyana pis machine valata block karala thiyenne!


    Keells එකේ Cargills එකේ සහ Spar එකේ වැඩ. ලගදි නම් Cargills එකේ Try කරේ නෑ. Keells & Spar නම් පාවිච්චි කර්නවා.

    Keells එකේ එයාලගේ Customer Display එකේ පෙන්නනවා QR එක.

    Spar එකේ නම් Credit Card Pos Machine එකේ තමා QR එක එන්නෙ.


    රජයට අවංකවම QR Implement කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ tread එකෙන් ගන්න දෙයක් තියෙනවා


    එහෙම ඕමනාවක් නෑ. සමහර තැන් වල තාම Cash ගන්නෙ. Card ගන්න තැන් වල වත් තවම QR Payments Accecpt කරන්න ඕන කියලා හිතලා නෑ.
    ------ Post added on Oct 12, 2026 at 11:43 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    මට හිතෙන්නේ ලොකුම ප්‍රශ්නය දැනුවත්කමයි විශ්වාසයයි තමයි. පොඩි කඩවලට QR එක හදාගන්න විදිහයි, සල්ලි ගිණුමට වැටුණද කියලා තහවුරු කරගන්න විදිහයි සරලව කියලා දුන්නොත් ගොඩක් අය ඉක්මනට හුරු වෙයි.

    මට හිතෙන්නේ ලොකුම ප්‍රශ්නය දැනුවත්කමයි විශ්වාසයයි තමයි. පොඩි කඩවලට QR එක හදාගන්න විදිහයි, සල්ලි ගිණුමට වැටුණද කියලා තහවුරු කරගන්න විදිහයි සරලව කියලා දුන්නොත් ගොඩක් අය ඉක්මනට හුරු වෙයි.
    ------ Post added on Oct 12, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,613
    2
    3,644
    113
    Earth
    https://www.payable.lk/payable-soundbox




    මෙකෙ QR Support කියලා Site එකේ තියෙනවා. අඩුමගානෙ මෙකෙ ගාන අඩු කරලා Card Payments Disable කරලා Card එක්ක යන්න අවශයය නැති කෙනෙක්ට දුන්නනම් මරු. Annual Payment එකක් ගත්තත් පාඩුවක් නෑ.
     
    • Love
    Reactions: tha123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    මේ soundbox එක වගේ එකක් පොඩි කඩවලට ගොඩක් වටිනවා, QR එකෙන් payment එක confirm වෙන එක කඩේ අයට ලේසියි. ගාණ ටිකක් අඩු වුණොත් QR ගන්න කඩ ගාණ ඉක්මනට වැඩි වෙයි.
     
    • Like
    Reactions: Lionzzz