ලස්සණ ටීචර් කෙනෙක්..❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,928
    48,856
    113
    😊



    visa-approval.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,982
    1
    102,516
    113
    34
    Kalutara
    ඔය ටිචර්ස්ලා නෙමෙයි බන්, ටෙලිනාට්‍ය වල රඟපාන උන්. උන් ගිහිල්ලා ඉස්කෝලේ අස්සේ ශුටින් කරන ගමන් ටික්ටෝක් කරනවා ළමයින්ට රඟපාන පොඩි උන්වත් අල්ලගෙන. ඒ අස්සේ පොඩි උනුත් ටික්ටොක් කරනවා.

    ඒ අස්සේ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා දහම් පාසල අස්සේ ටික්ටොක් කරනවා.


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,285
    1,150
    113
    United States
    මෙහෙම ලස්සන ටීචර් කෙනෙක් ඉන්න පන්තියක නම් ළමයි හැමදාම වෙලාවට එයි වගේ, පාඩමටත් හොඳට අවධානෙ දෙයි ඉතින්
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,102
    1,045
    113
    ඔය ටිචර්ස්ලා නෙමෙයි බන්, ටෙලිනාට්‍ය වල රඟපාන උන්. උන් ගිහිල්ලා ඉස්කෝලේ අස්සේ ශුටින් කරන ගමන් ටික්ටෝක් කරනවා ළමයින්ට රඟපාන පොඩි උන්වත් අල්ලගෙන. ඒ අස්සේ පොඩි උනුත් ටික්ටොක් කරනවා.

    ඒ අස්සේ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා දහම් පාසල අස්සේ ටික්ටොක් කරනවා.



    කැරීම පඩ ෂෝ කාරයෝ බිහි වෙලා ඉන්නේ මේ ටික් ටොක් මගුලක් නිසා....... අම්මපා කැරීම පොන්නයි
     
    • Haha
    Reactions: Heshan Daminda