ගෑනිට ලමයි නෑ කියලා පොඩි කෙල්ලෙක්ව බඩ කරපු ක්‍රිකට් මහත්තයගෙ හොර එක ආයෙත් බඩින්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,635
    113
    Mother Earth
    Birth control na ban, lankawama bada wei mehema giyoth
    imback2008
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,138
    4,797
    113
    Minihek lassanata jeewath weddi irisiya hithenne uba nam Jeppek da koheda.
    ගෑනියෙක් ඉද්දි පොඩි කෙල්ලො බඩ කරලා මාට්ටු උනාම ඩිවෝස් කරන එක මොකක්ද එතකොට? ටොයි නන් වෙන්න බෑ පොන්නයෝ නෙ ඉන්නෙ
     
    • Haha
    Reactions: planner123

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,252
    4,744
    113
    ගෑනියෙක් ඉද්දි පොඩි කෙල්ලො බඩ කරලා මාට්ටු උනාම ඩිවෝස් කරන එක මොකක්ද එතකොට? ටොයි නන් වෙන්න බෑ පොන්නයෝ නෙ ඉන්නෙ
    ඒක උන් බලාගනියි බං. අපිට මොකද? ඌට හොඳයි නං, උගේ ගෑනිට හොඳයි නං, උගේ හොර ගෑනිටත් ඒක අවුලක් නැත්තං කාටවත් අවුලක් නෑනෙ. එකෙක්වත් බබාලා නෙවෙයිනෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,836
    16,843
    113
    ගෑනියෙක් ඉද්දි පොඩි කෙල්ලො බඩ කරලා මාට්ටු උනාම ඩිවෝස් කරන එක මොකක්ද එතකොට? ටොයි නන් වෙන්න බෑ පොන්නයෝ නෙ ඉන්නෙ
    Uge a kaale hitapu kasada ganitawath nathi prashna neh ubata thiyenne.
    A minissu eka bera gani. Uba anunge seeni kiranna epa.
     
    • Like
    Reactions: wtsamantha

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,169
    808
    113
    Would elakiriyans gather and make a donation to buy a saree and some bangles for the OP, I think this OP Dayawathi needs something nice for herself,