මැක්‍රෝ යතුරු පුවරුවකට උදව්වක් අවශයයි

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    714
    487
    63
    මම Interception.zip යොදාගෙන මැක්‍රෝ පකාරයේ යතුරු පවරුවක් හදන්න තතනමි.
    ඒ සඳහා Rapooවර්ගයේ යතුරු පුවරුවක් ගතිමි.
    එහි ඉහලම පේලියේ යතුරු හඳනා ගන්න බැරිය කල හැක්කක් කියාදෙන්න.
     
    • Like
    Reactions: jamiezue

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,504
    113
    ශ්‍රී ලංකාව
    ඉස්සෙල්ල සිංහල ඉගන ගෙන වරෙන් ගොං කැරිය
    මම Interception.zip යොදාගෙන මැක්‍රෝ පකාරයේ යතුරු පවරුවක් හදන්න තතනමි.
    ඒ සඳහා Rapooවර්ගයේ යතුරු පුවරුවක් ගතිමි.
    එහි ඉහලම පේලියේ යතුරු හඳනා ගන්න බැරිය කල හැක්කක් කියාදෙන්න.
     
    • Haha
    Reactions: anilantha

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,096
    3
    1,349
    113
    මැක්‍රෝ පකාරයේ
    No Way Wow GIF by Adele Morse - Stoned Fox Official
     
    • Haha
    Reactions: KSPathirana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,340
    2,548
    113
    United States
    මචං, Interception driver එක install කරලා restart කළාට පස්සෙ keyboard එකේ hardware ID එක හරියට identify වෙනවද කියලා මුලින්ම බලන්න. Rapoo එක වෙනම keyboard එකක් විදියට අඳුරගත්තෙ නැත්නම් macro assign වෙන්නෙ නෑ. ඔයා හිරවෙලා ඉන්න තැනයි එන error එකයි දැම්මොත් දන්න අයට උදව් කරන්න ලේසි වෙයි.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    714
    487
    63
    මචං, Interception driver එක install කරලා restart කළාට පස්සෙ keyboard එකේ hardware ID එක හරියට identify වෙනවද කියලා මුලින්ම බලන්න. Rapoo එක වෙනම keyboard එකක් විදියට අඳුරගත්තෙ නැත්නම් macro assign වෙන්නෙ නෑ. ඔයා හිරවෙලා ඉන්න තැනයි එන error එකයි දැම්මොත් දන්න අයට උදව් කරන්න ලේසි වෙයි.
    Numlock, Home, mail, calculator යතුරු හඳුනාගන්න බෑ නතර කරන්නත් බෑ. අනිත් යතුරුවල ප්‍රශ්නයක් නෑ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,340
    2,548
    113
    United States
    මචං, Mail / Calculator / Home වගේ විශේෂ යතුරු සමහර Rapoo බෝඩ්වල එන්නේ වෙනම HID device එකක් විදියටයි. Interception monitor එකෙන් ඒ යතුරු ඔබලා බලන්න, keyboard එක device list එකේ තවත් instance එකක් විදියට පේනවද කියලා. පේනවා නම් ඒ device එක select කළාම ඒ යතුරුත් අල්ලගන්න පුළුවන් වෙයි.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    714
    487
    63
    මචං, Mail / Calculator / Home වගේ විශේෂ යතුරු සමහර Rapoo බෝඩ්වල එන්නේ වෙනම HID device එකක් විදියටයි. Interception monitor එකෙන් ඒ යතුරු ඔබලා බලන්න, keyboard එක device list එකේ තවත් instance එකක් විදියට පේනවද කියලා. පේනවා නම් ඒ device එක select කළාම ඒ යතුරුත් අල්ලගන්න පුළුවන් වෙයි.
    Interception monitor කියන්නේ මොකක්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,340
    2,548
    113
    United States
    Monitor කියන්නේ Interception pack එකේම තියෙන monitor tool එක මචං. ඒක run කරලා key එකක් ඔබපුවම ඒ press එක එන්නේ device අංක කීයෙන්ද කියලා පෙන්නනවා, එතකොට Rapoo බෝඩ් එකේ හරි device ID එක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    714
    487
    63
    Monitor කියන්නේ Interception pack එකේම තියෙන monitor tool එක මචං. ඒක run කරලා key එකක් ඔබපුවම ඒ press එක එන්නේ device අංක කීයෙන්ද කියලා පෙන්නනවා, එතකොට Rapoo බෝඩ් එකේ හරි device ID එක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
    ඒක කරලා බැලුවා ඒකෙන් වැඩක් වුනේ නෑ. කෘතිම බුද්ධිය හදලා දුන්න කෝඩ් එකකින් මෙහෙම පෙන්නුවා

    18.25.51.319 HID INPUT | Device=0x20045 | SizeHid=3 | Count=1 | DataBytes=3
    Path: \\?\HID#VID_1C4F&PID_0043&MI_01&Col01#9&eea99c3&0&0000#{4d1e55b2-f16f-11cf-88cb-001111000030}
    18.25.51.321 HID Data: 01 92 01
    18.25.51.548 HID INPUT | Device=0x20045 | SizeHid=3 | Count=1 | DataBytes=3
    Path: \\?\HID#VID_1C4F&PID_0043&MI_01&Col01#9&eea99c3&0&0000#{4d1e55b2-f16f-11cf-88cb-001111000030}
    18.25.51.550 HID Data: 01 00 00
    18.25.51.550 KEYBOARD | Device=0x0 | MakeCode=0x0000 | VKey=0x00B7 | Flags=0x0003 | Message=0x101
    Path: (Unknown device)වෙනම ඩ්‍රයිවර් එකක් ඕනේ කියලා කිව්වේ.
    දැනට හිතාගෙන ඉන්නේ තාවකාලිකව කී බෝඩ් දෙකේම කැල්කියලේටර් වගේ සඥා බ්ලොක් කරලා වැඩේ කරගන්න. දෙවැනි කී බෝඩ් කේ එහෙම යතුරු නෑ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,340
    2,548
    113
    United States
    මේ log එකෙන් පැහැදිලි වෙනවා key එක එන්නේ වෙනම HID device (MI_01) එකෙන් කියලා මචං. ඒ නිසා සාමාන්‍ය keyboard filter එකට ඒක අහු වෙන්නේ නෑ, HID input එක වෙනම intercept කරන විදියක් තමයි බලන්න වෙන්නේ.