ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!

topkollek

Well-known member
  • May 22, 2014
    44,722
    1
    59,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹල කිව්වේ රනිල්ල කරපු දේවල් වැරදි, ඒවා කරන්න නෙවේ අපි එන්නේ කියල. ඉතින් එකට මොකක් හරි උත්තරයක් දෙන්න මහත්තය. මේ රනිල්වාදියෙක් රනිල්ලා කරපු වැඩ කරගෙන යන්න ඕන කියල කියන කතාවක් නේ.
    රනිල් කරපු වැරදි දේවල් මුන් කරනවද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,062
    113
    එක නිසා නේ සර් උන්ව පරද්දල මේ ආණ්ඩුව ආවේ? දැන් ඉතින් තියෙන්නේ බජට් එකෙන් වෙන්කරපු මුදල් පාවිච්චි කරලා වැඩ කරන්න නේ? කාගෙන්වත් කිසිම බාධාවක් නැහැ. වර්ජන තර්ජන ගර්ජන නෑ.
    Aniwa aniwa හොරුන්ගෙන් පඩි ගත්තු උන් කෙඳිරි ගැවට වැඩක් නෑ 🤭😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,493
    113
    35
    Spain
    රනිල් කරපු වැරදි දේවල් මුන් කරනවද?
    මන් ඡන්දය දුන්නේ ජෙප්පන්ට නෙවේ නේ සර්. මන් ඡන්දය දුන්නේ රනිල්ට. ඉතින් රනිල් වැරදි නම් මට පිස්සුවක් ඇතෑ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,529
    6,720
    113
    මේ රටේ වැඩක් ගන්නව කියන්නෙ හරක් දක්කනව වගේ වැඩක්, කෙවිටක් අරන් පස්සෙන් යන්න ඕන. අනික සමහරු හිතනව තමන් දෙයක් නොදැන වුනත් තනතුරක් හරහා ඕන දේයක් ඉක්මනට කරවගන්න පුළුවන් කියල ඕඩර් දීලා, ඒ ලෙවල් එකට අපේ මානව සම්පත දියුණු වෙලා නෑ කියන එක තේරුම්ගන්න ඕන ඉතාම සුළු පිරිසකට විතරයි යම් හැකියාවක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,493
    113
    35
    Spain
    මේ රටේ වැඩක් ගන්නව කියන්නෙ හරක් දක්කනව වගේ වැඩක්, කෙවිටක් අරන් පස්සෙන් යන්න ඕන. අනික සමහරු හිතනව තමන් දෙයක් නොදැන වුනත් තනතුරක් හරහා ඕන දේයක් ඉක්මනට කරවගන්න පුළුවන් කියල ඕඩර් දීලා, ඒ ලෙවල් එකට අපේ මානව සම්පත දියුණු වෙලා නෑ කියන එක තේරුම්ගන්න ඕන ඉතාම සුළු පිරිසකට විතරයි යම් හැකියාවක් තියෙන්නෙ.
    එකට බන් ලීඩ් කරන්න හොඳ නායකයෙක් ඕන, එහෙම ඉන්නකොට වැඩ කරන්න පුළුවන්, ජේආර් කාලේ ඉඳපු ඇමතිලා සෙට් එක, නාකි ප්‍රේමදාස, කාංචන විජේසේකර වගේ උන් එහෙම හොඳ ලීඩර් ල. ප්‍රේමදාස අගමැති විදියට සෑහෙන වැඩක් කළා නෙ. ලීඩ් කරනවා නම් වගකීමක් දරල නීතියට වැඩ කරන්න කිසිම බාධාවක් නෑ. ලීඩර් වගකීමක් ගන්නේ නැති වුනාම පහලින් ඉන්න රාජ්‍යසේවකයන්ට බෑ වගකීම ගැන. එහෙම කලොත් දූෂණ චෝදනා එනවා, ඇමැතිලාගේ උදහසට ලක්වෙනවා, නිලධාරීවාදය ගැන දොස් අහන්න වෙනවා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,529
    6,720
    113
    එකට බන් ලීඩ් කරන්න හොඳ නායකයෙක් ඕන, එහෙම ඉන්නකොට වැඩ කරන්න පුළුවන්, ජේආර් කාලේ ඉඳපු ඇමතිලා සෙට් එක, නාකි ප්‍රේමදාස, කාංචන විජේසේකර වගේ උන් එහෙම හොඳ ලීඩර් ල. ප්‍රේමදාස අගමැති විදියට සෑහෙන වැඩක් කළා නෙ. ලීඩ් කරනවා නම් වගකීමක් දරල නීතියට වැඩ කරන්න කිසිම බාධාවක් නෑ. ලීඩර් වගකීමක් ගන්නේ නැති වුනාම පහලින් ඉන්න රාජ්‍යසේවකයන්ට බෑ වගකීම ගැන. එහෙම කලොත් දූෂණ චෝදනා එනවා, ඇමැතිලාගේ උදහසට ලක්වෙනවා, නිලධාරීවාදය ගැන දොස් අහන්න වෙනවා.
    මම ඕක පොලිටිකල් වලටම නෙමේ කිව්වෙ සාමාන්‍යයෙන් අපේ රටේ තත්වය.
    Dr. W. Edwards Deming කියල තියනව "A bad system will beat a good person every time." කියල.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,902
    32,628
    113
    Anura danne nadda pra saba wala NPP sabapathilath parana un wage dushanayata ida denawa kiyala? Anna samahara un pottuwo ekka lagapu niladari ekkama thiyagena parana hora pare yamin inne...
    Anurata mewa penne nadda? Ministry walata complaint giyath mun gana action ganne naththe ai anura janadipathi thuma?
     
    • Haha
    Reactions: monson

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,305
    1,688
    113
    739470830_3216830691820573_5836124618125526813_n.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    ප්‍රාග්ධන වියදම මෙච්චර අඩුවෙන් යන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්, අනුමැතියි ටෙන්ඩර් ක්‍රියාවලියයි හිරවෙලා නම් කියපු ව්‍යාපෘති ටිකත් කල් යනවා. අවුරුද්ද අන්තිම වෙනකොට මේ ප්‍රතිශතය කොච්චර උඩට එනවද කියලා බලමු.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,493
    113
    35
    Spain
    ප්‍රාග්ධන වියදම මෙච්චර අඩුවෙන් යන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්, අනුමැතියි ටෙන්ඩර් ක්‍රියාවලියයි හිරවෙලා නම් කියපු ව්‍යාපෘති ටිකත් කල් යනවා. අවුරුද්ද අන්තිම වෙනකොට මේ ප්‍රතිශතය කොච්චර උඩට එනවද කියලා බලමු.
    උඹට මඥ්ඥන් ද යකෝ, මේ අවුරුද්ද අන්තිම තමයි. අයවැය එන්නේ නොවැම්බර්වල. එතකොට තව කල් ඉතුරු වෙලා නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,529
    6,720
    113
    සල්ලි තිබුනට වැඩ ඉක්මනට කරන්න බෑ, ඒ වගේ දියුණු මට්ටමක රට නෑ.
     
    • Haha
    Reactions: jjpala