හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,266
    1,809
    113
    ශිරන්තිට ඇප ගන්න ගේමක් දෙන්න යන්නේ නේ ?
     
    • Like
    Reactions: wqe123

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    මහින්ද කිව්වත් මම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ හිටිය කියල ගූ පෝට්ටු බයියො පිලිගන්නෙ නෑ
    Breaking News මහින්ද රෝහල්ගත කළා, මහින්ද මැරුණා කියන එක කාලෙක ඉඳන්ම දැකලා දැකලා normalize වෙලා තියෙන්නෙ 🤷
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113
    අනේ මැරියන්කෝ. මම රතිඤ්ඤා දානවා අම්මපා
    ඩයල් එකක්නම් ඉන්නෙ ලංකාවෙ නම් මැරුන වෙලාවක පුලුවනම් රතිඤ්ඤා දාල පෙන්නපන්, හැබැයි වීඩියෝ එකක් දාපන් මිනිස්සුත් බලන් ඉන්න ඒවා තියෙන. ඔට්ටුයි බෑ. 🤭
     
    • Like
    Reactions: ChamodhK and mazzit

    shenat

    Well-known member
  • May 13, 2007
    59,232
    87,875
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මැරියන්කෝ. මම රතිඤ්ඤා දානවා අම්මපා

    අපි නං එහෙම කරන්නෙ නෑ.

    හැබැයි වැරදි කරපු පවුලෙ උන්ට දඬුවම් නං ලැබෙන්න ඕන. හෙට මැරෙනව කිව්වත් ඒව නං නවත්තන්න බෑ.
     
    • Love
    Reactions: elakiri_boy_22

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    අපි නං එහෙම කරන්නෙ නෑ.

    හැබැයි වැරදි කරපු පවුලෙ උන්ට දඬුවම් නං ලැබෙන්න ඕන. හෙට මැරෙනව කිව්වත් ඒව නං නවත්තන්න බෑ.
    ඇයි බං එහෙම?
    පොර හොරකම් කළා නම් ඒවාට දඩුවම් හම්බ වෙනකං දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන එකනෙ කරන්න ඕනෙ 🤷
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,471
    13,215
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඩයල් එකක්නම් ඉන්නෙ ලංකාවෙ නම් මැරුන වෙලාවක පුලුවනම් රතිඤ්ඤා දාල පෙන්නපන්, හැබැයි වීඩියෝ එකක් දාපන් මිනිස්සුත් බලන් ඉන්න ඒවා තියෙන. ඔට්ටුයි බෑ. 🤭
    ඒ මොකෝ? මේකේ වීඩියෝ කරලා දාලා උඹ මට සල්ලි දෙනවද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,629
    27,195
    113
    Kandy
    සුබාරංචි

    මයිනා මැරෙන්නේ නෑ මේකේ 2020 idala thread giya mainata amarui kiyala ko marunada
    ------ Post added on Oct 12, 2026 at 2:06 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113
    ඒ මොකෝ? මේකේ වීඩියෝ කරලා දාලා උඹ මට සල්ලි දෙනවද?
    නෑ බන්, උඹලත් උඹලගෙ කොටා වගේම කටින් වැඩ කෝටියයි කියලා දන්න නිසා කිව්වෙ 🤭 🤭
     
    • Haha
    Reactions: ChamodhK

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වෙලාවක කටකතා පැතිරවන්නේ නැතුව රෝහලෙන් හරි පවුලෙන් හරි එන නිල තොරතුරක් එනකල් ඉන්න එක තමයි හොඳම දේ.

    මේ ආරංචිය ඇත්තද කියලා මුලින් තහවුරු කරගන්න ඕනෙ. කොහොම වුණත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ------ Post added on Oct 12, 2026 at 4:14 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,644
    113
    any updates ? :(
    සර්ව වක්‍ර ආකාරයෙන් hurt කරල tension හදල මෙව්ව කරන්නද දන්නෑ යන්නෙ ( indirect attack by targeting close family members)
     
    • Wow
    Reactions: lilman