පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් ඉදිරියේ දී සංශෝධනය කරනවා - ජනාධිපති අනුරගෙන් සැර පිළිතුරක්...🔴

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,568
    21,296
    113
    හස්තිශෛලපුර
    image


    පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් පැවසුවේ, ගිවිසුම් සංශෝධනය: පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවය.

    පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

    තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන දැනටමත් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති අතර, ජනතාවට බරක් නොවන පරිදි ඉන්ධන සැපයුම විධිමත් කිරීමට රජය කැපවන බව වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අපි දැන් ඇවිල්ලා අවුරුදු දෙකයි. අපි තෙල් සංස්ථාවට බඳවා ගත්තේ දහ දෙනයි.

    ඒකෙන් හතර දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලාගන්නවා. අනෙක් හයදෙනා කටුනායක එකේ අපේ ගුවන්යානා වලට අපි තෙල් ගහන ව්‍යාපෘති දියත් කරලා තියෙනවා. ඒකට දහස් ගණන් බඳවා ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කරා. අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

    එක සමාගමක් කියනවා රුපියල් එකසිය තිස් දෙකකින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා එකසිය දාසයකින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් හැත්තෑවේ සහනාධාරය සහිතව රුපියල් දහයකින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථිකය ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් වලට තෙල් හිඟයක් තියෙනවා. හිඟය තියෙන්නේ මොකක් නිසාද? ඒ ගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නෑ කියලා.

    ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව..."


    ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න..

    mu meh boru neh kiyanne.. @shenat mehema loku gap ekak tiyan wikunanna ba neh..
     
    • Haha
    Reactions: KDH

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    පහුගිය ආණ්ඩු ගහපු ගිවිසුම් නිසා නැවෙන් බාන ගානට තෙල් දෙන්න බෑ කිව්වේ නැද්ද ?? 🤌🤌
    Nawen baana gaanata wada aduwen denne kiyala thaama danne nadda uba? News ehemath balapan mainage passa hodana gaman.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,482
    14,470
    113
    පෘථිවිය
    image


    පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් පැවසුවේ, ගිවිසුම් සංශෝධනය: පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවය.

    පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

    තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන දැනටමත් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති අතර, ජනතාවට බරක් නොවන පරිදි ඉන්ධන සැපයුම විධිමත් කිරීමට රජය කැපවන බව වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අපි දැන් ඇවිල්ලා අවුරුදු දෙකයි. අපි තෙල් සංස්ථාවට බඳවා ගත්තේ දහ දෙනයි.

    ඒකෙන් හතර දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලාගන්නවා. අනෙක් හයදෙනා කටුනායක එකේ අපේ ගුවන්යානා වලට අපි තෙල් ගහන ව්‍යාපෘති දියත් කරලා තියෙනවා. ඒකට දහස් ගණන් බඳවා ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කරා. අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

    එක සමාගමක් කියනවා රුපියල් එකසිය තිස් දෙකකින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා එකසිය දාසයකින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් හැත්තෑවේ සහනාධාරය සහිතව රුපියල් දහයකින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථිකය ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් වලට තෙල් හිඟයක් තියෙනවා. හිඟය තියෙන්නේ මොකක් නිසාද? ඒ ගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නෑ කියලා.

    ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව..."


    ආයෝජකයෝ පිටවීම ඇරඹෙයි

    මුන් ලංකාවේ මොකෙක්වත් එන එක නැති කරලා යන්නේ
     
    • Like
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,721
    113
    Nawen baana gaanata wada aduwen denne kiyala thaama danne nadda uba? News ehemath balapan mainage passa hodana gaman.
    Source ?
    Oya sahana denne Pelawaththa account eken nemei bro.
    Aswasuma aran nikan kaka bibi inna unta owa kiyala wedakuth naha habai.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    Source ?
    Oya sahana denne Pelawaththa account eken nemei bro.
    Aswasuma aran nikan kaka bibi inna unta owa kiyala wedakuth naha habai.
    Dan oya mokadda bro kiyanne? Wadi karanna oneda?
    Aswasuma? GTFO man. I pay a 6 figure tax every month.
    https://www.themorning.lk/articles/zGWfsje1pzCHZFmr51kJ

    ITN ද, රුපවාහිනි ද , සිරසද , සියතද එහෙම කියන්නේ ඩෝබියෝ ?? 🤌🤣
    Nai deranema thamai kiwwe baiyo. Rotiyage morning eke article eka thiyanawa balapan. Mainage puka hodanna thiyanawane ithin baiyata. Ko owa balanna welawak.
    ------ Post added on Oct 12, 2026 at 4:55 PM
     
    • Haha
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    ගිවිසුම් සංශෝධනය කරනවා කිව්වට ඒක ඇත්තටම ක්‍රියාත්මක වෙනකම් බලන් ඉන්න වෙනවා. පෞද්ගලික සමාගම්වල කොමිස් අඩු කරලා ඒ වාසිය සාමාන්‍ය ජනතාවට ලැබෙනවා නම් තමයි මේකේ ඇත්ත ප්‍රයෝජනය තියෙන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,721
    113
    Dan oya mokadda bro kiyanne? Wadi karanna oneda?
    Aswasuma? GTFO man. I pay a 6 figure tax every month.
    https://www.themorning.lk/articles/zGWfsje1pzCHZFmr51kJ


    Nai deranema thamai kiwwe baiyo. Rotiyage morning eke article eka thiyanawa balapan. Mainage puka hodanna thiyanawane ithin baiyata. Ko owa balanna welawak.
    ------ Post added on Oct 12, 2026 at 4:55 PM
    Sure.
    I also like to pretend play as a high income man on the Internet.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,951
    3,299
    113
    Malabe
    image


    පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් පැවසුවේ, ගිවිසුම් සංශෝධනය: පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවය.

    පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

    තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන දැනටමත් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති අතර, ජනතාවට බරක් නොවන පරිදි ඉන්ධන සැපයුම විධිමත් කිරීමට රජය කැපවන බව වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අපි දැන් ඇවිල්ලා අවුරුදු දෙකයි. අපි තෙල් සංස්ථාවට බඳවා ගත්තේ දහ දෙනයි.

    ඒකෙන් හතර දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලාගන්නවා. අනෙක් හයදෙනා කටුනායක එකේ අපේ ගුවන්යානා වලට අපි තෙල් ගහන ව්‍යාපෘති දියත් කරලා තියෙනවා. ඒකට දහස් ගණන් බඳවා ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කරා. අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

    එක සමාගමක් කියනවා රුපියල් එකසිය තිස් දෙකකින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා එකසිය දාසයකින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් හැත්තෑවේ සහනාධාරය සහිතව රුපියල් දහයකින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථිකය ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් වලට තෙල් හිඟයක් තියෙනවා. හිඟය තියෙන්නේ මොකක් නිසාද? ඒ ගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නෑ කියලා.

    ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව..."


    "Api thel sansthava laaba labana vyapaarayak bavata path kera". Hahahaha, ammo mugey thavath pacha saagarayak. Ranil munta rata baaradenakota CPC eka kohomath laabayak labuva (over Rs 20 B). :-)