මේකේ ඉන්නේ සුපිරිම මොළකරු මෙන්න

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,569
    8,082
    113
    වෙන කවුද ඉතින් @IndrajithGamage ගොමගේ තමයි. HiiQ වලටත් වඩා සුපිරිම මොළ මෝලක් මු නම්..

    පහුගිය දවස් ටිකේ මුගේ සමහර ත්‍රෙඩ් වල එකදිගට කොළ පාට
    right.jpg
    මෙන්න මේ රවුම වැටිල තිබ්බ. මම හිතුවේ FB, X එකේ වගේ මුව ඇඩ්මින්ල වෙරිෆයිඩ් profile එකක් කරල වත්ද කියල.. නෑ නේ බැලින්නම් මූම හයිඅයිකිව් වෙරිෆයි කරගෙන.

    මුම ප්‍රශ්න අහල, මුම උත්තර දීල, Most solutions සෙක්ෂන් එකේ උඩටම ඇවිල්ල, HiiQ වලටත් වඩා වැඩි බවට මූම සහතික කරවගෙන...


    කැරිම වැඩර්. මූ මොළ හතානෝ නෙවෙයි මොළ දාහතානෝ

    hiq.jpg



    2.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,851
    113
    98
    කෑගල්ල
    එහෙම කියන්න එපා
    එක එකාගෙ ජීවිත වල එක එක achievement නෙහ් බන් වටින්නෙහ්
    දරුවො, සල්ලි, ඉඩම්, තනතුරු, වාහන etc


    අලගොඩ්ඩගෙ ලොකුම achievement එක තමා EK Most Solutions first place
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,802
    113
    43
    Wakanda
    එහෙම කියන්න එපා
    එක එකාගෙ ජීවිත වල එක එක achievement නෙහ් බන් වටින්නෙහ්
    දරුවො, සල්ලි, ඉඩම්, තනතුරු, වාහන etc
    ඔය එකක්වත් හරියට නැති සමාජයෙන් කොන් උන මිනිස්සු එලකිරියෙ ඉන්නෙ.
    තියෙනව වගේ බොරු කිය කිය ස්ටේටස් මේන්ටේන් කරනව.
    බහුතරය ගෙදරින් එලියට බහින්න බයයි anxiety හින්ද. එයාල ගෑනු කෙනෙක්ට දකින්නෙ අම්ම විතරයි. ඒ හින්ද අම්ම ගැන ලිංගික ආශාවල් තියෙනව. තාරක එක්ක එකතුවෙලා ඒවගැන රහකරකර කියවනව