Honor X 9 FRP Unlock

average_breakfast

Well-known member
  • Jul 10, 2025
    279
    346
    63
    Kuaruhari dnnwd honor aluth device wala FRP lock eka ain krnna, ekek phone ek reset karagen, dn google login ek illnw, usspu ekak neme dial eka gaava invoice ehemath tibba
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,392
    1
    11,975
    113
    usspu ekak neme
    588255.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    FRP එක bypass කරන්න යන්න එපා මචන්, ඒකෙන් තවත් ප්‍රශ්න එන්න පුළුවන්. මුල් Google account එකෙන්ම log වෙන්න බලන්න, නැත්නම් invoice එක අරගෙන Honor service center එකකට යන එක තමයි හොඳම ක්‍රමය.