කළුතර නාගොඩ වෙඩිතැබීම් සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට
https://sinhala.adaderana.lk/news/252830 · අද දෙරණ
ඔක්තෝබර් 9 උදෑසන කළුතර නාගොඩ ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලැබුවා. එම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මඩකලපුව දෙසට බස් රථයකින් පලා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නාවලඩි මංසන්ධියේ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් 6ක් සොයාගෙන ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිසිය වෙත භාරදී තිබෙනවා.