අන්තිමට තැරි දාර සිලිටොබෙයියන්ට උනේ චාමර වගේ උන්ටත් කඩේ යන්න, උන්ව මහ ලොකු පොරවල් වගේ දකින්නචාමර සම්පත් ලොකු චරිතයක් නෙමෙයි තමයි. හැබැයි මාලිමාවෙ ඉන්න බහුතරයකට වඩා ඌ වැඩක් කරන්න දන්න කරන්න පුළුවන් කරලා තියෙන මිනිහෙක්. චාමරයි හෑවගේයි ගත්තොත් කාටද උබ ආස ? හෑවගේ ටද ?![]()
