ශිරන්ති රාජපක්ෂ රෝහල්ගත කරයි!

topkollek

Well-known member
  • May 22, 2014
    44,682
    1
    59,194
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.Sri Lanka Latest News

    බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ 62 වැනි වාට්ටුවට ඇය ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,037
    113
    ඔසාමාත් පේන්න නැ මෙ ටිකෙ
    උපස්ථාන කටයුතුවල නිරත වෙනවා වෙන්න ඕනෙ... :love:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,310
    1,162
    113
    United States
    රෝහල්ගත කරපු ඇයට ඉක්මන් සුවය ලැබේවා. තත්ත්වය ගැන තවත් විස්තර එනකල් බලාගෙන ඉමු.