ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
    https://sinhala.adaderana.lk/news/252888 · අද දෙරණ

    MediaFile_20261012_001605_771.jpg


    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     
    • Sad
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 8:11 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 8:30 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:28 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 9:42 PM
     
    • Like
    Reactions: NRTG