ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!

shenat

Well-known member
  • May 13, 2007
    59,156
    87,773
    113
    ආශ්චර්යමත් රටක
    උබ මොන අඩු කුලේ ගුපියෙක්ද ඒපාර..
    කෝපි පෙස්ට් එකක් කරගෙන ඉඳපන්
    නිකං වෙන උන්ගේ ත්‍රෙද් වල කුලියට පුක දෙන්න එන්නේ නැතුව, අඩු කුලේ ගුපීය..

    අලුත් අකවුන්ට් එකෙන් ඇවිත් ඉන්නෙ පච කෙළලා පච උනාට පස්සෙ කැම්පේන් කරන්න එන්න බැරිවෙන නිසා.

    නැත්තං කොන්ද පණ තියෙන “පොන්න පක්ෂෙක” නොවෙන එකෙක් නං පරණ අකවුන්ට් එකෙන්ම තමන්ට ඕන දේවල් කියනවනේ 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,655
    18,983
    113
    35
    Spain
    අලුත් අකවුන්ට් එකෙන් ඇවිත් ඉන්නෙ පච කෙළලා පච උනාට පස්සෙ කැම්පේන් කරන්න එන්න බැරිවෙන නිසා.

    නැත්තං කොන්ද පණ තියෙන “පොන්න පක්ෂෙක” නොවෙන එකෙක් නං පරණ අකවුන්ට් එකෙන්ම තමන්ට ඕන දේවල් කියනවනේ 😂
    එකේ පාස්වර්ඩ් මතක නෑ ඕයි, ජැක් ලන්ඩන්, ටොම් කැට් අකවුන්ට් දෙක. හොයල දියන් රිකවර් කරන විදිය.
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    26,227
    30,201
    113
    කොහොමද මාලිමා JVP ගල් අඟුරු හොරුන්ගේ වැඩ. බාල ගල් අඟුරු නිසා Lakvijaya output එක බැහැල. තෙල් බලාගාර දුවන්න වෙලා :lol:






    ------ Post added on Jan 25, 2026 at 8:19 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,465
    3,860
    113
    colombo
    ජෙපි වහලුන් දැන් වත් උබල තේරුණා නේ හොරකමක් කව්රු කරත් විරුද්ධ වෙයං කියන්නේ ඇයි. කියලා.

    මේකට හැමෝම කට වහන් හිටියා නම් මුන් ඊළග ටෙන්ඩර් ඒකත් මේ විදියට ගසා කනවා.


    අනුර නිකන් හරි විගණකාධිපති ව අර කැලණි හිඟන්නා පත් කරගත්තා නම්.

    කීයටවත් ගල් අගුරු වංචාව ඔප්පු කරගන්න බැරි වෙනවා. එකයි කියන්නේ ආන්ඩුවේ මේ වැඩ වලට හෝදන්නේ නැතුව කෑගහපල්ලා කියලා. අපිටමයි කෙල වෙනෙන්


    තවත් හොර මහින්ද කෙනෙක් බිහි කරලා.


    ඊළඟට දූෂණ විරෝධි පනත සංශෝධනය තමයි.
    මුන්ගේ වත්කම් ටික වහගන්න.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,769
    17,949
    113
    Auckland
    අල්ට්‍රා අඩු කුලේ චේ ගුවේරා ත්‍රස්තවාදීන් සෙට් එකක් බලය ලබා ගැනීමේ ආනිසංස තමා ඉතින් මේ. පම්පෝරි කොටා නම් ඔක්කොම දන්න ඔස්තාර් වගේ ටෝක්ස් දුන්න 3% කාලෙ ඌ කවදාවත් හිතුවෙ නෑ ආන්ඩුවක් උට ලැබෙයි කියල lol
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,835
    26,260
    113
    දැන් කුමාරයා බේරන්න, කමිටුවක් පත් කරලා වැරැද්ද සේවකයන්ට පටවන්න යන්නේ.

    මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.....

    මම ඔක්කොම පැහැදිලි කරන්නම්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,055
    1,042
    113
    United States
    ගණන් ටික දැක්කම ඇත්තටම penny wise, pound foolish කියන එක හරියටම හරි. ටොන් එකකින් රුපියල් 465ක් ඉතුරු කරගන්න ගිහින් kWh 317ක් නැති වෙනවා නම් ඒක ලාබයක් නෙවෙයි, ලොකු පාඩුවක්.

    ගණන් දෙක පැත්තකින් තියලා බලද්දි වැදගත් වෙන්නෙ ස්වාධීන පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වෙන අඟුරු වල තාප අගයයි, ටොන් එකකින් ඇත්තටම හැදෙන kWh ගානයි. ඒ සංඛ්‍යා දෙක පැහැදිලිව තිබ්බොත් කාටත් මේ පාඩුව ඇත්තද කියලා තමන්ම හදලා බලන්න පුළුවන්.
    ------ Post added on Oct 12, 2026 at 8:55 PM
     
    • Like
    Reactions: CohenLenstra