මෝල් කාන්ත පරයා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,675
    19,022
    113
    35
    Spain
    හරි නම් මේවා හොයලා බලන්න ඕන. මේ යකා එක පාර ධනපති ලාල් සිටුතුමා වුනේ කොහොමද කියල හොයන්න ඕන. @ComanMan උඹලට බැරිද රහස හොයල අපිටත් කියන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,106
    1
    63,507
    113
    Mother Earth
    :rofl: කෝ මේ මෝඩ ජෙප්පො ටික ? @Max_r ඔයාගෙ යාළුවන්ටත් කතා කරන්න ත්‍රෙඩ් එක බලන්න එන්න කියලා. 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,139
    1,070
    113
    United States
    නම දැම්ම හැටියට නම් ලොකු ගේමක් වගේ පේනවා 😅 ඒත් හැමදාම වෙන්නෙ සද්දෙ දාලා අන්තිමට කතාවකින් ඉවර වෙන එකනේ. මේ පාරවත් වෙනසක් වෙයිද බලමු.