මෝල් කාන්ත පරයා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,427
    18,507
    113
    35
    Spain
    හරි නම් මේවා හොයලා බලන්න ඕන. මේ යකා එක පාර ධනපති ලාල් සිටුතුමා වුනේ කොහොමද කියල හොයන්න ඕන. @ComanMan උඹලට බැරිද රහස හොයල අපිටත් කියන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,159
    619
    113
    නම දැම්ම හැටියට නම් ලොකු ගේමක් වගේ පේනවා 😅 ඒත් හැමදාම වෙන්නෙ සද්දෙ දාලා අන්තිමට කතාවකින් ඉවර වෙන එකනේ. මේ පාරවත් වෙනසක් වෙයිද බලමු.