කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට මාලිමාව බය නෑ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    ඔන්න පක්ෂයේ හොරු රකින වසල අනුර.


    මිනිස්සු ඡන්දෙ දුන්නේ පරණ හොරු අල්ලනයි අලුත් හොරු ඇති නොවෙන්නයි

    දැන් මූ මිනිස්සුන්ගේ බලේ අරන් ලාල් වගේ කම්බ හොරු ආරක්ෂා කරනවා


    අරුන් සැපේ හොරකම් කරනවා.

    මුංට අනුව මුන් හොරකම් කරලා එළිපිට මන්දිර හදන්නෙත්. පහුගිය ආණ්ඩු වල වංචා නිසා අනේ බාන්. මේවා හෝදන ඩෝබියෝත් ඉන්නවාද ???






    දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනය හැඩගැස්වූ පවුල් බලය, මැර බලය සහ මාධ්‍ය බලය පසෙකලා හුදෙක් ජනතා බලයෙන් පමණක් ගොඩනැගුණු වත්මන් ආණ්ඩුව, කොළඹ කේන්ද්‍රීය මාලිගා කුමන්ත්‍රණ හමුවේ කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" යන තේමාව යටතේ ඊයේ (11) නිකවැරටියේදී පැවති දැවැන්ත ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මාලිගා කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව පෙරළා දැමීමට සිතීම පවා නිශ්ඵල ක්‍රියාවක් බවට අනතුරු අඟවමිනි.

    මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්විණි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    කුමන්ත්‍රණ කතා කෙසේ වෙතත්, මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හොරු අල්ලලා රටේ ප්‍රශ්න විසඳන එකයි. කතාවලට වඩා වැඩෙන්ම ඒක පෙන්වන්න පුළුවන් වෙයි.
     
    • Haha
    Reactions: Don GasCan

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    එක ඩෝබයියෙක් හිනා වෙලා ගිහින් 😂😂
    ක්මක් නැහැ එහෙම හරි. හෝදන්නේ නැත්තං 😛
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,383
    170,084
    113
    එකමත් එක රටක
    BQzk6Mn.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    මේ කතා වලින් වැලිමඩ අල ගොවියට ලැබෙන දෙයක් නෑ..

    රටක් හැදෙන්න රට කාපු හැම එකාම එලවන්න ඕනේ.. අඩුම ඉරි කැපුහම 500ක් පගාව ඉල්ලන එකත්.. කොමිස් ගහපු දෙශපාලකයත්.. දෙන්නම කරේ එකක්.. උබල පොඩි එඋන් . අපි ලොකුයි..
    ------ Post added on Oct 12, 2026 at 8:47 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    Dan nan epa wela inne me government eka.
    ලාල් වගේ කම්බ හොරෙක් පක්ෂේ ඇතුලට දැම්මා නම් මුන් නිකන් වගේ දින්නේ. හැබැයි. මගේ ඡන්දෙ දෙනවා. 😑

    එකයි පොඩ්ඩක් කොටි දෙමුල්ලූ පොඩ්ඩක් ක්නට්‍රොල් කරා නම් ත්වත් හොදයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,540
    5,601
    113
    ගිය ඉරිදා නිකවැරටියෙ ලොකු සිවුරු ඩිමාන්ඩ් එකක් ආවද😁

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,329
    18,667
    113
    දැන් මම උඹට හොරකන් කරලා නං ඔප්පු කරන්න කිව්වා නේද බයියෝ?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    දැන් මම උඹට හොරකන් කරලා නං ඔප්පු කරන්න කිව්වා නේද බයියෝ?
    මෙන්න මේ වගේ ගූ බැරල් තමයි අන්තිමට ජෙප්පොන්ට ඉතුරු වෙන්නේ 3%ත් නැහැ.


    @redux වගේ ගූ කන ඩයල් අනේ මන්දා මන්ද මානසික චරිත. 💩💩💩
    ------ Post added on Oct 12, 2026 at 11:37 PM

    ජෙප්පෝ හැන්ගෙන ත්‍රීඩ්ඩ
    ------ Post added on Oct 13, 2026 at 10:23 AM