ආර්ථිකය ගොඩදාන හැටි අනුරයියා පහදයි.....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,909
    32,632
    113
    Anura janadipathi thumata mulin pra saba wala NPP un monawada karanne kiyala hoyala balanna barida? Gama hadenne nathuwa rata hadei da? Pra saba wala un parana paksha giya gamanema dushithayo rakillaka yanne...
    Mehema un bandala danne nathuwa pakshe un nisa nam rakinne... Ko samata samana nithiya?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    කතා නම් ලස්සනයි, ඒත් ඇත්තටම ආර්ථිකය ගොඩයනවද කියලා තේරෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වියදමයි රස්සා වෙළඳපොළයි දිහා බැලුවමයි. ආයෝජන සමුළු වලින් ප්‍රායෝගික ප්‍රතිඵල එනකල් බලමු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    කතා නම් ලස්සනයි, ඒත් ඇත්තටම ආර්ථිකය ගොඩයනවද කියලා තේරෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වියදමයි රස්සා වෙළඳපොළයි දිහා බැලුවමයි. ආයෝජන සමුළු වලින් ප්‍රායෝගික ප්‍රතිඵල එනකල් බලමු.
    උබ බයි බොට් එකක්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,344
    30,516
    113
    මේවා අහලා ලෝකේ වටෙන්ම private investors ල එයි :lol: 🤌

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,467
    50,749
    113
    සේදවත්ත
    Talks witharai .. business serama down lankawe
    බිස්නස් සේරම වැටුනම රජයෙන් කරන්නේ එකනේ ඔය කියන්නේ අවශ්‍ය ස්කිල් නෑ කියලා . කොමියුනිස්ට්වදය දන් නැද්ද