☝️😓ඔන්ලයින් ඇදුම් විකුනන කඩ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,414
    1,047
    113
    මාර උන් බන් මුන් ට දෙකට නැමෙන්න ඔනෙ සයිස් එක දැනගන්න online ගන්නෙ දුර ශොප් නිසානෙ සයිස් එක වැරදි උනොත් ඔක්කෝම ඉවරයි ආය මාරු කරන්නද ? මුන්ගෙන් අගල් වලින් සයිස් එක ඇහුව්වාම කියන්නෙ නැ මග හරිනවා😓☝️ අඩො මම බනින්නද මට ඉවසන්න බැ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,345
    12,254
    113
    මාර උන් බන් මුන් ට දෙකට නැමෙන්න ඔනෙ සයිස් එක දැනගන්න online ගන්නෙ දුර ශොප් නිසානෙ සයිස් එක වැරදි උනොත් ඔක්කෝම ඉවරයි ආය මාරු කරන්නද ? මුන්ගෙන් අගල් වලින් සයිස් එක ඇහුව්වාම කියන්නෙ නැ මග හරිනවා😓☝️ අඩො මම බනින්නද මට ඉවසන්න බැ
    උබව රොඩ්ඩක් තරම් වත් ගණන් අරන් නැහැ වගේ
    වෙන කඩයක් බලන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    යකෝ නාහෙන් අඬන්න ඕන නෑ නේ. උන්ට බිස්නස් එක කරගන්න ඕන නැතිනම් උඹ වෙන අතක් බලපන්. ඔය ඕන තරම් තියෙන්නේ ඇඳුම් කඩ.
     
    • Like
    Reactions: RottenCOLT

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    ඒක නම් ඇත්තටම කරදරයක්, size එක වැරදුණොත් මාරු කරන්නත් තවත් කාලයක් යනවා. Order කරන්න කලින් size chart එකේ මිනුම් හරියට බලලා, exchange policy එකත් අහලා ගත්තොත් ඔය අවුල ගොඩක් අඩු වෙනවා.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,047
    113
    උබව රොඩ්ඩක් තරම් වත් ගණන් අරන් නැහැ වගේ
    වෙන කඩයක් බලන්න
    😓මම හිතලා ජෙප්පොන්ට බැන්නෙ නැ

    යකෝ නාහෙන් අඬන්න ඕන නෑ නේ. උන්ට බිස්නස් එක කරගන්න ඕන නැතිනම් උඹ වෙන අතක් බලපන්. ඔය ඕන තරම් තියෙන්නේ ඇඳුම් කඩ.
    එකෙ ගාණ අඩුයි මම කැමති ඇදුම් තියෙන්නෙ හැම කඩෙකම නැනෙ එහෙම
    ------ Post added on Oct 12, 2026 at 10:11 PM

    ube kule mokakda ? Certified adu kule da ?
    jepi kule😓
    ------ Post added on Oct 12, 2026 at 10:12 PM

    ඒක නම් ඇත්තටම කරදරයක්, size එක වැරදුණොත් මාරු කරන්නත් තවත් කාලයක් යනවා. Order කරන්න කලින් size chart එකේ මිනුම් හරියට බලලා, exchange policy එකත් අහලා ගත්තොත් ඔය අවුල ගොඩක් අඩු වෙනවා.
    මාරු කරන්න කාලය යනවා නෙමෙ උන් ඩිලවරි කරන එවා මරු කරන්නෙ නැ කොහොමත් මම 10 වතාවක් හැව්වත් ගනාන් නැ😓 උන් දෙන සයිස් චර්ට් එහෙකුත් නැ උන් බිසිලු
    ------ Post added on Oct 12, 2026 at 10:13 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ගෙන් අගල් වලින් සයිස් එක ඇහුව්වාම
    British Gay GIF
     
    • Haha
    Reactions: NowUCmeNowUDont