අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහනේ ලිස්සලා ගිහින් ලයිට් කණුවක වදිනවා. දැන් මේක රාජ්ය දේපළවලට හානි කළා කියල නඩු වැටෙනවද? නැතිනම් අලාභය ගෙවල විසඳාගන්න පුලුවන්ද?
ධාවනයට නුසුදුසු යකඩ ගොඩවල් පාරෙ ගියාම එහෙම අනතුරු වෙනවා. එතකොට ඒවයෙ පර්මිට් කැන්සල් කරලා ධාවනයෙන් අයින් කරනවා. හොඳය් නේද එහෙම?