ලෝක විනාසය අත ලගයි!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ලෝක විනාසය කියලා බය වෙන්න ඕනේ නෑ, හැබැයි අධික වැසි සහ ගංවතුර මෙහෙම නිතර එන එක නම් ඇත්තටම බරපතලයි. නේපාලේ මිනිස්සුන්ට වෙලා තියෙන විනාශය දැක්කම දුකයි, අපේ රටෙත් වැසි කාලෙට කලින්ම සූදානම් වෙන එක වැදගත්.