අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,600
    58
    15,834
    113
    අපි කන පරිප්පු සාමාන්‍යයෙන් කියන්නෙ ඉන්දියාවෙන් එනවා කියලනෙ.

    හැබැයි අ‍ැත්තටම අපි කන පරිප්පුවලින් 88% ක්ම එන්නෙ ඔස්ට්‍රේලියාවෙන්ලු. තව 8% එන්නෙ කැනඩාවෙන්ලු. ඉන්දියාවෙන් එන්නෙ 4% ක් වගේ විතරලු.

    මරුනෙ බං. උඹල මේක දැනගෙන හිටියද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    පරිප්පු වගේ දෛනික ආහාරයකටත් මෙච්චර දුරට පිටරට මත යැපෙන්න වෙන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්. මෙහෙත් පරිප්පු වගාවට සුදුසු ඉඩම් තියෙන නිසා ඒ පැත්තටත් අවධානය යොමු වුණොත් හොඳයි.
     
    • Dislike
    Reactions: wpril5