අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගෙන, බ්‍රිතාන්‍යයේ පාඨමාලාවට සහභාගි වී, රජයට පාඩු කිරීමේ නඩුව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අද මහාධිකරණයට.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    මේ නඩුවෙන් ඇත්ත මොකක්ද කියලා එළි වෙන එක තමයි වැදගත්ම දේ.
    රජයේ මුදලට පාඩුවක් වෙලා තියෙනවා නම්, කවුරු වුණත් නීතිය ඉදිරියේ එක සමාන වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: thomian