උබලා අවුරුදු 1000 පස්සට අරන් බලපන් එක එක භූමිවල මොක්කුද හිටියේ දැන් ඉන්නේ මොක්කුද කියලා .
ඕක ලෝක සොභාව කාලයෙන් කාලයට භූමියේ ජනවර්ගය වෙනස් වෙනවා , අලුත් දේශපාලන එනවා , රටවල් හැදෙනවා , ආගම් එනවා .
කාලයක් තිබ්බා සමකයෙන් ආසන්න රටවල් ඉතා දියුණු යුරෝපේ උන් ගූ මඩ නාගෙන හිටියේ , බල්ලො බලල්ලු වගේ මරාගත්‍තා , ලෙඩ හැදිලා මලා . පස්සෙ උන් දියුනුයි සමකේ ලග උන් හාන්න ගත්‍තා . දැන් ආයේ ආසියාව දියුනු වෙනවා . චක්‍රිය දෙයක් නිකං තේරුමක් නෑ ලෝකේ මුස්ලිම් වෙන එක නතර වෙන් නෑ එම පීක් එක්කට ගිහින් රෙසිස්ටන්ස් එකක් එයි අලුත් සංකල්පයකට