ශිරන්ති රාජපක්ෂට හෘදය විවෘත කර සිදුකරන බයිපාස් සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත බව, ඇයගේ නීතීඥ අනිල් සිල්වා අධිකරණයට දන්වයි.

topkollek

Well-known member
  • May 22, 2014
    44,682
    1
    59,192
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරන්තිගේ ඇහේ ප්‍රශ්නෙ ඉවරයි. දැන් තියෙන්නෙ ධමනි බ්ලොක් එකක් අයින් කරන්න. ආයේ මාස ගාණකට හොස්පිටල් එකෙන් එලියට ගන්න වෙන්නෙ නෑ.

    මයිනටත් එහෙමයි. ධමනි බ්ලොක්.

    රනිල් සිංගප්පුරු ගිහින් ධමනි බ්ලොක් එක ඇරගන්න.

    ආණ්ඩුව මාරු වුනාම තමයි මුන්ට සනීප වෙන්නෙ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,592
    13,554
    113
    34
    ෆින්ලන්ඩ්
    Ado chance eka thami bun. Colombo Hospital eke thama lankawe hodama heart surgeries bypass karanne.
    oke bypass karanan hena waiting list ekak tibba. Ithing lankawe hodama thaning kisima waiting list ekak ka inne natuwa freema karaganan chance hamba wenawa kiyanne aye pattama luck eka thama.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධිකරණ කටයුතුත් මේ නිසා තවත් ප්‍රමාද නොවී විනිවිදභාවයෙන් ඉදිරියට යන එක වැදගත්.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,773
    3,680
    113
    ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධිකරණ කටයුතුත් මේ නිසා තවත් ප්‍රමාද නොවී විනිවිදභාවයෙන් ඉදිරියට යන එක වැදගත්.
    Den nam uba ssapayak wegena enne...
     
    • Like
    Reactions: wpril5

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    හරියන් නෑ වැල් 4 වෙනුවට වැල් 8 හරි දාන්න පපුව කපන්න ඕනේ දැන් . මොකද එක කරොත් අඩුම බන්ධනාගාර රෝහලේ ඉන්න පුලුවන් කාලයක්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,242
    18,696
    113
    @jjpala මේ හොරා කාලා හිරේ ගිහින් එක එක ඩ්‍රාමා නටන මිනිස්සු ගැන හෑල්ලක් ලියන්න බෑ ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,650
    22,352
    113
    Gotland
    බයි. පාස් එකක් කරන්න හෘදය විවුර්ත කරන්න ඕන නෑ නේද එහෙම කරන්න හෘද කපාට සැත්කමක් කරන්න නේ