ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
https://sinhala.adaderana.lk/news/252965 · අද දෙරණ
ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ කැඳවූ අතර ඇය ඉදිරිපත් කෙරුණේ නැත. ඊයේ බන්ධනාගාරයේදී හදිසි හෘදයාබාධයකට ලක්වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බවත් ඇගේ නීතිඥයා අධිකරණයට දැන්වීය.