අනුර ජනාදිපති ප්‍රමුක රජනේ සුවිශේෂී වැඩපිලිවෙලවල් නිසා ලංකාව ලබන වසරේ සීග්‍ර ආර්තික වර්ධනයක් ලබා ගනීයැයි පුරෝකතනය කරලා 😮😮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,627
    78,112
    113
    ටයිටල් එක බලලා අතේ ගහන්න කලින් ගනන් ටික කියවපල්ලා, මේ අවුරුද්දේ 4%යි, ලබන එකේ 3.7යි. ලබන අවුරුද්දෙත් සෑහෙන මීටින් ටිකක් තියන්න වෙයි වගේ කොටාට. 🤭 🤭

     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,215
    87,834
    113
    ආශ්චර්යමත් රටක
    ලපයට මේවා කරන්න බෑ.
    ලපයෝ දැන්වත් රනිල් මහත්තයට රට දීලා sovereign default වගේ දේවල් කරන හැටි ඉගෙනගනින්.

    ලපයට නං ඔය වචන ඇහුවමත් චූ යයි. ඒකට අපේ රනිල් මහත්තයා ගේමක් නැතුව sovereign default කරේ. වැඩ්ඩෙක් තමයි. ❤️❤️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,627
    78,112
    113
    ලපයට මේවා කරන්න බෑ.
    ලපයෝ දැන්වත් රනිල් මහත්තයට රට දීලා sovereign default වගේ දේවල් කරන හැටි ඉගෙනගනින්.

    ලපයට නං ඔය වචන ඇහුවමත් චූ යයි. ඒකට අපේ රනිල් මහත්තයා ගේමක් නැතුව sovereign default කරේ. වැඩ්ඩෙක් තමයි. ❤️❤️
    ඔය ලියල තියෙන එක උඹටවත් තේරෙනේවද පොන්නයෝ 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    ටයිටල් එකේ කියන තරම් සීග්‍ර වර්ධනයක් නම් ගණන් වලින් පේන්නේ නෑ, මේ අවුරුද්දේ 4%යි ලබන අවුරුද්දේ 3.7%යි නේ.
    පුරෝකතනය හරිද කියලා, ඇත්තටම වෙන වැඩ ටික දිහා බලලාම තීරණය කරමු.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,215
    87,834
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ලියල තියෙන එක උඹටවත් තේරෙනේවද පොන්නයෝ 🤭 🤭

    ඒක රනිල් මහත්තය වගේ වැඩ්ඩොන්ට කරන්න පුලුවන් එකක්ලු. අපිට තේරෙන්නෙත් නෑ. :( ලපයට කරන්න තියා හිතන්නවත් බෑ. :(
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,939
    6,624
    113
    ටයිටල් එකේ කියන තරම් සීග්‍ර වර්ධනයක් නම් ගණන් වලින් පේන්නේ නෑ, මේ අවුරුද්දේ 4%යි ලබන අවුරුද්දේ 3.7%යි නේ.
    පුරෝකතනය හරිද කියලා, ඇත්තටම වෙන වැඩ ටික දිහා බලලාම තීරණය කරමු.
    ube gani diyan tilvinta pue arinna
    game jeppata deepa n
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,243
    29,251
    113
    ටයිටල් එකේ කියන තරම් සීග්‍ර වර්ධනයක් නම් ගණන් වලින් පේන්නේ නෑ, මේ අවුරුද්දේ 4%යි ලබන අවුරුද්දේ 3.7%යි නේ.
    පුරෝකතනය හරිද කියලා, ඇත්තටම වෙන වැඩ ටික දිහා බලලාම තීරණය කරමු.
    උබෙ ගෑනි දි‍යන් ටිල්වින්ට පුකෙ අරින්න …..ගමෙ ජෙප්පන්ට දිපන්

    @elajani
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,677
    35,685
    113
    ටයිටල් එක බලලා අතේ ගහන්න කලින්
    හුටා... අතී ගාලා ඉවර උනාට පස්සේ ත්‍රෙඩ් එක් ඕපන් කොලේ. දැන් මක්කැයි කොරන්නේ?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,822
    8,473
    113
    843764945_1575466281354800_1411467994817495941_n.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,566
    5,627
    113
    3.7% kiyanne 4% wadaa vada wedi hoda figure ekak. 3.7 ta two digits but 4 just one number. E vidihatai read karanna oney.

    Hadunneti kiwwa wage Lankaawe Map eke , map eka Uda yata maru karala hariyata baluwoth, Lankaawa tiyenne India walata udin
    Api weddo😁