හා උඹට තරහ ගිහිල්ල තියෙන්නේ එකද මේ උඹේ නම නෑ කියල. මේ ඒක නෙවෙයි. ඒ අර පසන්ගේ සීන් එකට දුන්නේ උඹ. මේක මේ පස්දෙනා විතරක් එකතු වෙලා කරපු දෙයක්..මාත් දායක වුණා. මේකද කොයි එකද කියල මට දැං මතක නෑ
ඇත්ත තමයි බලන් යනකොට උඹේ මන්දමානසික සින් එකක් තියනව නේ.
හා උඹට තරහ ගිහිල්ල තියෙන්නේ එකද මේ උඹේ නම නෑ කියල. මේ ඒක නෙවෙයි. ඒ අර පසන්ගේ සීන් එකට දුන්නේ උඹ. මේක මේ පස්දෙනා විතරක් එකතු වෙලා කරපු දෙයක්..මාත් දායක වුණා. මේකද කොයි එකද කියල මට දැං මතක නෑ
පසන් පුතාට තමා. මතක ඇතුව ඒකට සල්ලි දාලා පිත්තලයට ස්ලිප් එක යවන්න. මලගිය ආත්මෙකට පිං දුන්නා වගේ.ඇත්තටම proud moment එකක්! Sip Sawiya team එකට respect. ඊළඟ project එක මොකක්ද? Join වෙන්න / donate කරන්න කැමති අයට විදියක් තියෙනවද — details දාන්න.
මේවා පිළිවෙලට බලන්න බ්රෝ.. බම්ප් එකක් දාන්න ඒ ඇතිඇත්තටම proud moment එකක්! Sip Sawiya team එකට respect. ඊළඟ project එක මොකක්ද? Join වෙන්න / donate කරන්න කැමති අයට විදියක් තියෙනවද — details දාන්න.