Jerome Fernando ගෙන් අලුත් වැඩක් - ශ්‍රී ලංකාවේ කඳුකරයේ පිහිටි යාඥා කන්ද 🇱🇰 ඉක්මනින්ම පල්ලියේ පවුලට විවෘත වේවි. හවුල්කරුවන්ට ස්තූතියි!!!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,096
    2
    5,210
    113
    The Prayer Mountain in The hills of Sri Lanka
    🇱🇰
    will be open to the church family soon. Thank you partners!!!



     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,198
    1,103
    113
    United States
    කඳුකරයේ තියෙන මේ යාඥා කන්ද විවෘත වෙන දවස ගැන තව විස්තර දාන්න, යන්න කැමති අයට ඒක වටිනවා.
     
    • Like
    Reactions: mall_9n

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,113
    6,060
    113
    36
    කඳුකරයේ තියෙන මේ යාඥා කන්ද විවෘත වෙන දවස ගැන තව විස්තර දාන්න, යන්න කැමති අයට ඒක වටිනවා.
    උඹේ අම්මා available time table එකකුත් දාපන්
    අපිට වටිනවා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,034
    1
    15,522
    113
    අනිවාර්යෙන් ජපාන් සවුත් කොරියා දෙකේම ආණ්ඩු ඇල්ලුවා evagelical cult වලින්
    ලංකාවෙත් ඕක වෙනවා ල‍ඟදීම
    අල්ලල ඉවරයි නේද
     

    sakkili balla

    Member
    Mar 28, 2026
    11
    3
    3
    Abe karayata wedi thibbeth u okunta support karanwa kiyala ape thama echchra udu duwala na monawa unath
    අල්ලන්න දෙයක් නෑනෙ බන්. මහ එකාගෙ පවුල බෝන් අගේන් 🤣

    අනිවාර්යෙන් ජපාන් සවුත් කොරියා දෙකේම ආණ්ඩු ඇල්ලුවා evagelical cult වලින්
    ලංකාවෙත් ඕක වෙනවා ල‍ඟදීම
    මෙහෙ ඉතින් අමුතුවෙන් අල්ලන්න දෙයක් නෑනෙ. මහ එකාගෙ පවුල බෝන් අගේන් නෙ 🤣
    ------ Post added on Oct 13, 2026 at 7:22 PM